සමහර බ්ලොග් තුලින් හලාල් නොවන ආහාර මිලදී ගන්න යයි ලොකු ප්‍රචාරයක් ක්‍රියාත්මක වෙති..තම්බි කඩේකට යන්න එපාලු.හලාල් කෑම එපා කියන්නලු.මා මුලින්ම පැහැදිලි කර ඇති හලාල් කෑම යනු මොනවාදැයි නොතේරී ඇත.මුස්ලිමුන් වන අපට හලාල් ආහාර ලබා ගත යුතු බව අගමෙන්ම පවසා දී ඇත.එබැවින් මුස්ලිම්වරු හලාල් ආහාර අනුභව කරති.වෙළද සැලක් වේ නම් මිලදී ගනු ලබන්නේ හලාල් ආහාර හෙවත් අනුමත ආහාර පමණි.එනම් හලාල් සහතිකය ලබා ගත් ආහාර වේ.(ව්‍යාජ හලාල් සහතික යොදා මුස්ලිමුන් රවටා විකිණීම සදහා ව්‍යාජ හලාල් සහතික යෙදු නිෂ්පාදනද නැත්තේ නොවේ.)
අපි බලමු මොනවද මේ හලාල් හා හලාල් නොවන ආහාර ?
හලාල් නොවන වන මාංශ ආහාර (තහනම් කල පරිබෝජනයට නුසුදුසු ආහාර )
බල්ලා,උරා,මන්ෂභාක්ෂක සතුන්,කෘමි සතුන් හා අප්‍රියජනක සතුන්(පනුවන් ,කැරපොත්තන් ආදී ).
ඉබේ මිය ගිය සතුන්,අර්ධ වශයෙන් කුණු වී ගිය සතුන්
ලෙඩ වූ හෝ වයස්ගත වූ අප්‍රාණික සතුන්
ගැබ්බර සතුන්
සැකයක් ඇති ආහාර (කුකුල් මස් වෙනුවට කපුටු මස්,හරක් මස් වෙනුවට බලු මස් ලෙස)
හලලා නොවන ආහාර යම් පමණක් හෝ එකතු වී ඇති ආහාර.
විස ද්‍රව්‍ය හෝ මත්වන ද්‍රව්‍ය යෙදු මාංශ
අනෙකුත් හලාල් නොවන ආහාර
ලෙඩ වූ හෝ වයස්ගත වූ අප්‍රාණික සතුන්
ගැබ්බර සතුන්
සැකයක් ඇති ආහාර (කුකුල් මස් වෙනුවට කපුටු මස්,හරක් මස් වෙනුවට බලු මස් ලෙස)
හලලා නොවන ආහාර යම් පමණක් හෝ එකතු වී ඇති ආහාර.
විස ද්‍රව්‍ය හෝ මත්වන ද්‍රව්‍ය යෙදු මාංශ
අනෙකුත් හලාල් නොවන ආහාර
මත්පැන් හෝ මිනිස් සුරුරට අහිතකර මත්වන ඕනෑම ද්‍රව්‍යක්.
කල් ඉකුත් වූ ආහාර.
ව්‍යාජ ලෙස මුල කරමින් විකිනෙන ආහාර (කුකුල් මස් කරියක් වෙනුවට කපුටු මස් යොදා ගැනීම,පාරේ වාහන වලට හැපී මියයන බලු මස් හෝ ඉබේ මියගිය සතුන්ගේ මස් කරියක් ලබා දීම.)
සොරකම් කරන ලද සතුන්
ඉබේ මියගිය,හේතුවක් නොදන්නා වුත්,ලෙඩ වී මිය ගිය සතුන් හෝ මියගොස් සිටි සතා කල් ගත වී කුණු වීමෙන් ඉතුරු වූ මාංශ.
හලාල් වන මාංශ ආහාර
ඔටුවා,ගවයා,එළුවන්,කුකුලන්,මාළු ආදිය.
කුර්බාන් කල සතුන් (මිටි මගින්,විද්‍යුතය මගින් ,හෝ යන්ත්‍රානුසාරයෙන් මරා දැමු සතුන් ,ගැබ්බර සතුන් හරාම් වේ.)
හලාල් ලෙස යොදාගන්නේ මන්ෂමය ආහාර සදහා පමණක් නොවේ.කුළුබඩු නිෂ්පාදන,විලවුන්,නිවසේ පරිහරණය කරන නිෂපදනයන්ද ඇතුලත් වේ.
පහතින් දක්වා ඇති හලාල් නොවන ආහාරඅවශ්‍ය නම් රසවිදින්න
![]() |
| කෘමි සතුන් තෙලේ බැද ආහාරයට |
![]() |
| තායිලන්තයේ උරු මියන් විකිනීමට තබා ඇති අයුරු |
![]() |
| චීනයේ සුලභ ආහාරයක් වන දලබුවන් |
![]() |
| තෛලන්තය,කොරියාව හා චීනයේ ආහාරයක් වන බලු මස් |
![]() |
| තෙලේ බදින ලද කටුස්සන් |








Awesome Information Brother.. :)
(තවද නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ කියනු. " ඔබ වෙනුවෙන් අල්ලාහ් පහළ කරන ලද ආහාර ඔබ අවධානය යොමු කර බැලුවෙහිද? ඒවායින් සමහරක් අනුමැතිය නැතයිද තවත් සමහරක් අනුමැතිය ඇතයිද (ඔබ කැමති ආකාරයට) කරගන්නේය! (මෙසේ ඔබ කැමති ආකාරයට කර) ගැනීමට අල්ලාහ් ඔබට අනුමැතිය දී ඇත්තේද? නැතහොත් අල්ලාහ් කෙරෙහි මනක්කල්පිතව (බොරු) කියන්නේදැයි ඔබ විමසනු. (10/59)