සම හරක් ජාතිවාදීන් පවසන්නේ මුස්ලිම් තරුණයින් විසින් ආදරයේ නාමයෙන් ආගමට හරවා ගන්න බවයි.මුස්ලිම් කඩ වලට සිංහල තරුණියන් යොදා මිත්‍ර කිරීමේ උපායක් බවයි.එහෙත් සත්‍ය එය නොවේ,සත්‍ය වසන් කිරීම සදහා ගොතන ලද බ්ලොග් පිටු ඕනෑ තරම්ය.මොවුන්ගේ කුමන්ත්‍රණ එක ප්‍රතිපලයකි මේ,
මිට පෙර මා විසින් සම හරක් ජාතිවාදී බ්ලොග් ඔස්තර්ලට පිළිතුරු දී ඇත.



සම හරක් ජාතිවාදී බ්ලොග් ඔස්තර්ලට පිළිතුරු දී ඇත. (click to see )
මුස්ලිම් පියවරුනි, ඔබේ දියණිය ප්‍රවේසමෙන් රැක බලාගන්න.මුස්ලිම් කාන්තාවනි හෙට දිනයේ මෙවන් විපතක් ඔබටත් සිදු විය හැකිය,එයින් ප්‍රවේසම් වන්න.
හද කකියන,හිරිකිත සත්‍ය සිදුවීම් දැනගැනීමට අවශ්‍ය නම්,
සැම අගහරුවද වකම නිකුත් වන "දිනමිණ මාංචු " අපරාධ පුවත් පත ලබා ගන්න,මිල රු 25; එක් වරක් හෝ මිලදී ගෙන මේ ධර්මද්වීපයේ සත්‍ය සිදුවීම් දන ගන්න නැවත නැවතත් ඔබ පෙලබෙනු ඇත.
//////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
‘නලීමා’ගේ ආගමට අනුව පිරිමි අයෙකුට හෝ මත්පැන් පානය තහනම් වුවද ‘නලීමා’ මට හමුවන විටත් මත්පැනට දුම්වැටියට ඇබ්බැහි ව සිටියාය.
ඒ ගැන මම ඇගෙන් විමසද්දී ‘නලීමා’ කීවේ පුදුම කතාවකි. ඇය විවාහ ව සිටියේ සිංහල තරුණයකු සමඟ බවත් ඒ නිසා ඇයද එවැනි පුරුදුවලට හුරු වූ බවත් ය.
“අපි දෙන්නා ආගම් දෙකක. ඒත් අපිට එකතුවෙන්න ඕන වුණා. එයාට මම කිව්වා අපේ ආගමට එන්න කියලා. එයා මට කිව්වා ඒක කරන්න කොහොමටත් බැහැ. ඔයා අපේ ආගමට එන්න කියලා. ඔය අතරේ තමයි මට ගෙදරින් හුඟාක් ප්‍රශ්න ආවේ. ජාතිය ආගම පාවාදීලා සිංහල කොල්ලෙක් බඳින්න යනවා කියලා. තාත්තා විතරක් නෙමේ අයියලා සේරම මට ගැහැව්වා. අන්තිමේදී ඒ ටික ඉවසන්න බැරිම තැන මම එයත් එක්ක ගියා..”
“ඒත් පස්සේ තමයි මට තේරුණේ අපරාදේ එයත් එක්ක ආවේ. මගේ ආගමේම කොල්ලෙක් බැඳලා අම්මා තාත්තා කියපු දේ අහගෙන හිටියා නම් අද මට මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා.”
‘නලීමා’ හොඳින් සිංහල කතා කිරීමට හැකිය. ඒ ඇගේ පෙම්වතා නිසා විය යුතුය.
“ඇයි ඉතින් ඔයා වෙන්වුණේ... එයා නරක මිනිහෙක්ද?”
මම ඇගෙන් විමසුවෙමි. ඇය මදක් කල්පනා කළාය. ඉන් පසු ඇය සිය කටහඬ අවදි කළාය.
“නැහැ. එයා නරක නැහැ.එත් එයාගේ දෙමව්පියන් හරිම නපුරුයි. එයාලා මට වෙනස්කම් කළා.”
“ඒ ඇයි ?”
“මම වෙන ආගමක් නිසා..”
“ඉතින් ඔයාට එයත් වෙනස්කම් කළාද?...”
අම්මගේ පැත්ත ගත්තා..”
“දැන් කෝ එයා?”
එයා අද සිංහල ගෑනියෙක් එක්ක වෙනමම ජීවත් වෙනවා”
“ඔයාට බබාලා..”
“හොඳ වෙලාවට අපි බබෙක් හැදුවේ නැහැ අයියේ. නැත්නම් ඒ දරුවත් මම වගේ මහ පාරේ තමයි...”
ඇය කියන්නේ දැඩි වේදනාවකින්ය. ඇගේ වචන හැඟුම්බරය. දෙනෙත් කඳුළින් පිරී ඇත.
ඇය වයස අවුරුදු 23 කි. විවාහය කඩා කප්පල්වී හරියටම වසර දෙකකි. ඒත් ඇය තවමත් හුරුබුහුටිය.
ඔයාලගේ ආගම අනුව මෙහෙම තැනක රස්සාවකට එන එකත් වැරැදියිනේ..”
“ඒකනම් ඇත්ත අයියේ... කවුරුත් දන්නේ නැහැ මම මුස්ලිම් කියලා. මම මේ අයට කියලා තියෙන්නේ මම සිංහල කියලා. මෙහෙ මට කියන්නේත ‘චමරී’ කියලා.”
ඇය සිය ජීවිතය විනාශ කර ගෙන ඇත්තේ ඉතා කෙටිකලකිනි. ඇය නොව ඔහු ඇගේ ජීවිතය සුණු විසුණු කර ඇතැයි මම සිතමි. ඇයට තවත් විවාහයක් කර ගත නොහැකිදැයි මම ඇගෙන් විමසන්නට විමි.
“අනේ කොල්ලෝ නම් එනවා අයියේ යාළු වෙන්න... කසාද බඳින්න.. අරවා දෙන්නම් මේවා දෙන්නම් ගෙවල් අරන් දෙන්නම් කියලා කියනවා.”
“දැන් මම ඕවට බයයි අයියේ..”
“ඒ කියන්නේ ඔයා ආයෙත් කසාද බඳින්නේම නැද්ද?”
“ආසයි අයියේ, ඒත් මට පිරිමි ගැන බයයි...”
ඇය එසේ කීවාය. මා ඇයට කීවේ හැම පිරිමියාම එකා මෙන් නොවන බවත්, ඒත් ඇය ඊට ප්‍රතිචාර නොදැක්වූවාය. ඒ වෙනුවට ඇය කළේ නිහඬව සිටීමය.
‘මම තව එකක් ඔයාගෙන් අහන්නද?
අහන්න අයියේ... ‘කමක් නැහැ.’
‘ඔයාලාට සිගරට් අරක්කු බොන්නත් හොඳ නැහැ නේ..”
“ඒ මම මගේ ආගමේ ඉන්න කොටනේ..”
“ඇයි දැන් ඔයා මුස්ලිම් නෙමේද?”
“නැහැ.. මම එයත් එක්ක ගිය දවසේම ආගම අතහැරියා.. පන්සල් ගියා. බෞද්ධයෙක් වුණා ”
“හරි ඒ ආගමෙත් තියෙනවනේ ඕවා කරන්න හොඳ නැහැ කියලා..”
ඒක නම් ඇත්ත තමයි... මට මේවා දැන් පුරුදුවෙලා...මගේ යාළුවෝ සිංහලනේ... අනෙක අයියේ මෙතන රස්සාව කරන කොට මේවා පුරුදු වෙන්න ඕන. නැත්නම් දන්නවනේ..මට මෙතනත් නැති වෙනවා..”
ඇය කියන කතාව ඇත්තක්ය. ඇයට දැන් කාත් කවුරුත් නැත. වෙනත් ජාතික තරුණයකු හා දීග යාම නිසා ඇයට ඇගේ මාපියන් අහිමිය. දීග කෑ පිරිමියා ගේ පාර්ශවය ද ඇයට හිමි නැත. ඇය දැන් තනිවම ජීවිතය ගොඩ නගන්නට උත්සාහ කරන්නීය.
“වාසනාවකට අයියේ අපි ළමයෙක් හැදුවේ නැත්තේ..”
“ඇයි ඔයා එහෙම කියන්නේ..?”
“ළමයෙකුත් හිටියා නම් අද මම නන්නත්තාරයි..”
ඇය මට එසේ කියන්නේ නොයෙකුත් උදාහරණ ගෙන හැර පාමින්ය.
මෙතන ඉන්න හැම කෙල්ලක්ම ජීවිතේ අතරමගදී විනාශ කරගත්ත අය අයියේ..
“ඔව් ඒක නම් මාත් දන්නවා..’
ඒ හැම කෙල්ලකටම දරුවෙක් දෙන්නෙක් ඉන්නවා. එවුන් මේ රස්සාව කරන්නේ හිතේ සතුටින් නෙමේ. එළිවෙනකම් බිබී ඉන්නේ. උන් මෙහෙ රස්සාවට එන්නේ පුළුවන් තරම් බොරු කරලා.. ඒ එනකොට ළමයි අඬනවා.. අම්මේ කොහේද යන්නේ කියලා... ඒත් ළමයි අතහරින්න බැහැනේ. එයාලට කන්න දෙන්න පිටි එකක් අරන් දෙන්න තමයි අයියේ මේ හැම කෙල්ලක්ම දඟලන්නේ.”
ඇය කියන කතාව ඇත්තම ඇත්තය. ඒ බව මම හොඳින්ම දනමි. ඔවුන් සරුව පිත්තල ලෝකයක සිටියත් ඔවුන්ගේ සිත්වල දැවෙන ප්‍රශ්න සමුදාය ගැන මා හොඳින්ම දන්නේ ‘නලීමා’ සේම මට ඔවුන්ද ඔවුන්ගේ දුක් ගැනවිලි කියා ඇති නිසාය. එය කෙතරම් දුක්බර දැයි මම දනිමි.
“නලීමා ඔය කියන කතාව නම් සහතික ඇත්ත”
“මේ..මේ.. මම නලීමා නෙමේ.. මම චමරී හොඳේ.
“සොරි සොරි චමරි..”
ඇය “නලීමා” අමතක කොට ඇති බව ඇය පුන පුන කීවාය.
‘නලීමා මැරිලා හුඟක් කල් අයියේ. දැන් මම ඒ නම කියනවටත් ආස නැහැ.”
“ඔහෙ ාම තමයි ජීවිතේ හැටි..අපි හිතන දේවල් නොලැබෙනවා..නොහිතපු දේ ලැබෙනවා..”
“අපි හිතන දේම ලැබෙනවා නම් කොච්චර හොඳද නේද අයියේ..”
ඇය කීවේ හැඟීම්බරවය. ඇගේ කතාවට මට නැඟුණේ සිනහවකි.
“ඇයි අයියා හිනාවුණේ.”
“අනේ අනේ.. ඔයා හිතපු දේනේ ඉතින් ඔයාට ලැබුණේ..” ඒත් ඔයා
“ආ .. ඇත්තම තමයි නේද..?”
ඇයට මා කී දේ වැටහුණේ මදකට පසුවය. ඉන් අනතුරුව ටික වේලාවකට කල්පනා ලොවක තනිවූ ඇය ටීපෝව මත තිබූ සිගරැට් පැකට්ටුවෙන් සිගරැට්ටුවක් දල්වා ඇඟිලි තුඩු මත තබා ගනිමින් දුම් රොටු කිහිපයක් වායු තලයට මුසුකර හැරියේ අමුතුම තාලයකටය. ඒ සමඟ ම ඇය සෝපාවේ පිටුපසට බරවී සිගරට්ටුව යළිත් ඉරුවාය. මම ඇය දෙස මොහොතක් බලා සිටියෙමි.
“ඇයි මොකද”
“නැහැ මට අතීතය මතක් වුණා”
“දැන් ඔයානේ කිව්වේ ඕවා අමතක කරලා ඉන්නේ කියලා”
“කිව්වා නම් තමයි අයියේ.. ඒත් “
ඇත්තෙන්ම ඇය ගැන මට ඇතිවුයේ දුකකි. අනෙක් යුවතියන් මෙන් නොව ඇය ළඟ ඇත්තේ වෙනස්ම ගතිගුණය. මම ඊට බෙහෙවින් පි‍්‍රය කළෙමි.
“ඔයා මොනවද අයියේ හිතන්නේ..?”
කෝ ඔයාගේ වයිෆ්..”
මෙතෙක් කල් මම ඇගෙන් ප්‍රශ්න කළෙමි. ඇය දැන් මගෙන් පෙරලා ප්‍රශ්න කරන්නීය.
“වයිෆ්..” මම කීවෙමි.
“ඔව්..”
“එයාද එයා ගෙදර..”
“ ඒ කියන්නේ ඔයාලෑ ගෙදරද”
“නැත්නම් අල්ලපු ගෙදරද”
“ඇයි වයිෆ් ඔයාට ආදරේ නැද්ද”
“ආදරෙයි..”
“එහෙනම්”
“ඒක දිග කතාවක්. මම පස්සේ ආව වෙලාවක ඒක කියන්නම් කෝ...”
ඇය යළිත් නිහඬවූවාය... සෝපාවට බරවූ ඇය තවත් දුම්රොටු කිහිපයක් සුළෙඟ් පාකර යැව්වාය. ඇය ඉන්නේ සුරංගනා ලොවකය. එය ඇයටම බර වූ ලෝකයකැයි මට සිතේ.
“හැබැයි මම එකක් ඔයාට කියන්නද?”
“මොකක්ද”
“ඔයා ආයෙත් කසාද බඳින්න”
“ඒ මොකටද”
“බලන්න ඔයා තවමත් ලස්සනයි. වයසත් තියෙනවා.”
ඇය ඊට මහ හඬින් සිනාසණාය.
“ඔයා මගේ ලස්සන දැකලා නැහැ. මම දැනට අවුරුදු තුනකට කලියෙන් මීට වඩා ලස්සනයි.
“ඇත්තද”
“ඔව්. ඔයාට පෙන්නන් ද මගේ ඒ කාලේ පින්තූරයක්..”
කොහේදෝ දිව ගිය ඇය යළි මා වෙතආවේ ඇගේ රුව සහිත ඡායාරුපයක් රැගෙනය. ඇත්තෙන්ම එය ලස්සනය.
“ලස්සනද”
“ඇත්තටම ලස්සනයි. ඇස් දෙක හරිම ලස්සනයි”
මම කීවෙමි. දැන් ඇගේ දෙනෙත් කියන්නේ අමුතුම කතාවක්ය.
“මම මේක තියාගන්නද?”
“එපා .. මටත් තියෙන්නේ ඔච්චරමයි ...”
“හරි මම ලබන පාර එනකොට ගේන්නම්.”
“ෂුවර්ද”
“ෂුවර් කිව්වොත් ෂුවර්ම තමයි”
“ඔයාට මොකටද අනේ මගේ නඩධබධ.. මේ මම ළඟ ඉන්නේ.”
“නැහැ. ඔයාට වඩා මම ආසයි මේකට”
“ඒ මොකටද”
“ඔයාගේ ඇස් දෙකට”
කීර්ති මෙන්ඩිස්.
ඉහත කතාව සත්‍ය සිදුවීමකි.2011 දිනමිණ මාංචු පුවත් පතින් ..
--------------------------------------------------------
සැම අගහරුවද වකම නිකුත් වන "දිනමිණ මාංචු " අපරාධ පුවත් පත ලබා ගන්න,මිල රු 25; එක් වරක් හෝ මිලදී ගෙන මේ ධර්මද්වීපයේ සත්‍ය සිදුවීම් දන ගන්න නැවත නැවතත් ඔබ පෙලබෙනු ඇත.



ඔයාගේ බ්ලොග් සයිට් එක හොඳයි. ඔය ජාතිවාදී සිංහලයන් මටත් පෙන්නන්න බැහැ. emailsrilanka කියන google group එකට එවන සමහර ලියුම් වලට මම උත්තර ලියල තියෙනවා උන්ට බඩ යන්න. ඔතන තියෙන්නේ වෙළඳ උවමනාවන් මිසක් ජාතිය ගැන ආදරයක් නෙවෙයි.
එහෙම උනත් සමහර මුස්ලිම් අය සිංහල මිනිස්සුන්ට රිදවනවා. යටිකූට්ටු වැඩ කරනවා. එම නිසා ජාතිවාදීන්ට chance එකක් එනවා පහර ගහන්න.
ආගම් ගැන අපි තර්ක කරන්න යන එක බොරු වැඩක්. හැම ආගමක්ම විකෘති වෙලා තියෙන්නේ. මම පිළිගන්නේ බුද්ධාගම නිවැරදි කියල. එහෙත් මම ඔයාට අපහාස කරන්නේ නැහැ. ඔයාට අයිතියක් තියෙනවා කැමති ආගමක් අදහන්න අනුන්ට හිරිහැරයක් වෙන්නේ නැති විදිහට. පන්සල් සහ පල්ලි වල loudspeaker දාන එකත් හොඳ නැහැ.
නැවත හමුවෙමු.
Sudath
Muslim aya aparada karanne na, arabiya koccara hodada, ehe nikan paradise eka wage, kisisma aparadayak na, shok, eyala hari ahinsakai, me rate matdravya genne eyala newe, kudud karayanwa allanna yana police karayanta patrol bomba gahannet na. harak marannet na. eyala tama hodama anit okkoma boru, allah hu akbar, akamatten unat minihek maranne allh wenuwen, ane apitat allah hitiyanam, hatara denek badala, harak mas kaka, kudu tikak wikunagena, geni lawa wada tika karawagena eki gedaram hirakaragena rata wate wesa madanala awidagena inna tibba, ooo allah
ane modayo den api wage bonne nethi sinhalayoth oya wede karanawa kiyalada kiyanne ? muslim ayama koy tharam weradi karanawada ? arabiye beli kapanawa ath kapanawa iwarayak thiyeda ? iran wala awuruddhata 100 k withara beli kapala maranawa