
මුස්ලිම්වරුන්ට අපහාස කරමින් බ්ලොග් ලියන පෙරමුනේරලගේ අටුවාව කියන බ්ලොග් අඩවිය සුපුරුදු විදියට අලුත් ලිපියක් පල කර තිබේ.එහි සදහන් වන්නේ මුස්ලිම් තරුණයින් සිංහල කාන්තාවන් හා විවාහ වී මුස්ලිම්කරණය කරන බවයි. එපමණක් නොව මුස්ලිම් තරුණයින් යනු වංචනික පිරිසක් බවත්, ආදරයේ නමින් සබදකම් පවත්වා මුස්ලිම්කරණය කිරීම අලුත් උපක්‍රමයක් වී ඇති බවත්ය. කෙසේ නමුත් මුස්ලිම් කාන්තාවන් බෞද්ධ පිරිමින් සමග විවාහ වීම ගැන වචනයක්වත් කතා කරන්නේ නැත.ඒ සමගම ඔහු පවසන්නේ බෞද්ධ කාන්තාවන් මුස්ලිම් පිරිමින් සමග විවාහ නොවිය යුතු බවත්, මුස්ලිම් පිරිමින් යනු කුමනාකාරයේ අයවලුන්ද යන්න කරුණු දහයක් යටතේ විස්තර කර තිබිණි.එපමණක් නොව යුටියුබ් වැනි බහුමාධ්‍ය වෙබ් අඩවි වල පවා කවි යොදමින් බෞද්ධ කාන්තාව ගොන් මෝඩයන් බවත් පෙන්වා දී තිබේ.මේ ආකාරයට බෞද්ධ කාන්තාවන් මුස්ලිම් තරුණයින් සමග විවාහ වීම වළක්වාලීමට නොයෙකුත් ආකාරයේ පදනම් විරහිත චෝදනා නගමින් පෙන්වා දෙන බ්ලොග්කරු හා ඔහුගේ අද බාල ගෝලයින් මුස්ලිම් තරුණියක් බෞද්ධ පිරිමියෙකු සමග විවාහ වී එම මුස්ලිම් තරුණිය බෞද්ධාගමට හැරවීම පිළිබද කිසිවක් නොකියා මුනිවත රකී.ඔහු පවසන ආකාරයට අනුව මටද මුස්ලිම් තරුණියන්ට අවවාදයක් ලබා දිය යුතුය.ඒ බෞද්ධ පිරිමින් හා විවාහ නොවිය යුතුය යන්නයි.
මුස්ලිම් තරුණියක් බෞද්ධ පිරිමියෙකු සමග විවාහ වී එම මුස්ලිම් තරුණිය බෞද්ධාගමට හැරවීම ගැන කිසිවක් නොපවසයි.කෙසේ නමුත් මේ ආකාරයට ආදරයේ නාමයෙන් මුස්ලිම් තරුණියන් විවාහ කොට නම වෙනස් කර බුදුදහමට හරවා ගැනීමේ කුමන්ත්‍රණයක්ද දියත් වී ඇත.එය සගවා ගැනීම සදහා ඉහත ආකාරයේ මුස්ලිම් තරුණියන් සිංහල තරුණියන් බිලි බා ගන්නා බව පවසමින් ව්‍යාජ තොරතුරු අන්තර්ජාලයේ බෙදා හරිමින් පවතී.
ආදරයේ නාමයෙන් මුස්ලිම් තරුණියන් සමග හාද වී අමාරුවේ දමා හෝ ආගම ප්‍රශ්නයක් නැතැයි කියමින් මුලාකොට විවාහ කර ගනී.අවසානයේ සත්‍ය අවබෝධ වන්නේ විවාහක බෞද්ධ සැමියා බීගෙන එනවිටය.බෞද්ධ සැමියා වෙනත් ගැහැණියකගේ පහස සොයා යන විට සිදුවියයුතු සියල්ල සිදුවී හමාරය.එබැවින් මුස්ලිම් තරුණියන් මේ කුමන්ත්‍රණයට අසු නොවී දැනුවත් කරවන්න.
මුස්ලිම් තරුණයින්ට චෝදනා කරන මේ අද බාල ගෝලයෝ,මුස්ලිම් ගැට යන්නෙන් කරුණු දහයක් යටතේ අවලාද නාග තිබේ.මේ අපහාසයන් වල සත්‍යතාවය ගෙන හැර දක්වමු.
[1] බොහො මුස්ලීම්වරුන් ඔබෙන් ආදරය ඉල්ලා පැමිනේන්නේ සිංහල නමක් දාගෙන සිංහල වෙස් රැගෙනය. ආදරයක පැටලිමට පෙර හොදින් සොයා බලන්න. එය කෙසේ බැලුවත් ඔබේ ආරක්ෂාවට සුදුසුයආදරය මේරූ පසු ඔහු තමා මුසල්මානුවෙක් යැයි කියන්නේ බොහෝ බැගැපත්වය. නමුත් ඒ වන විට ඔයා ද ආදරයෙන් අන්ධ වී හෝ බොහෝ දුරදිග ගොස් තිබිමටද පුළුවන්
ඉහත පළමු ගැටය නම්,ආදරය ඉල්ලා පැමිනේන්නේ සිංහල නමක් දාගෙන සිංහල වෙස් රැගෙන බවයි. මුස්ලිම් තරුණයින් බොහෝ විට ජිවන සහකාරිය ලෙස තෝරාගන්නට කැමති වන්නේ රුපය,මිල-මුදල්,නම්බුව නොව ඇගේ ආගමික භක්තිමත් බාවයටයි.සිංහල නමක් ගෙන,සිංහල වෙසින් පැමිණ ආදරය ඉල්ලන විට ,ඔහු මුස්ලිම් යැයි තේරුම් ගැනීමට ඇයට අපහසු වීද? කතා කරන වචන වල පවා ලොකු වෙනසක් දැකිය හැකි නොවේද? එම බ්ලොග් කරු බෞද්ධ කාන්තාව යනු මෝඩ හරක් බව නොකියා කියන්නේද? මෙ කරුණ සාවද්‍ය බව ඕනෑම කෙනෙකුට පෙනී යැයි.(මගේ මතයට අනුව බෞද්ධ කාන්තාව හෝ වේවා සියලු කාන්තාවන් මෝඩ ජාතියක් නොවේ.එසේ කීම පවා නුසුදුසු වචනයකි.තමා වැදුවේ කාන්තාවක් බව අමතකව ඇති සෙයකි.)
[2] මුසල්මානුවන්ගේ මෙම කියමන් වලට රැවටෙන්න එපා. [මම මුස්ලිම් ඔයා සිංහල, ඔයාට ඡාතිය ගැටළුවක්ද? ආදරයට ඡාතිය ගැටලුවක්ද ? ඹයා ඔයාගේ ආගම අදහන්න, මම මගේ ආගම අදහන්නමි, අපි ඒක ගැටළුවක් නොකරගමු] මේවැනි බොලඳ වදන් වලින් ඔබව අන්ධකරන මුසල්මානුවන් අප සමග සිනා සිසී සිංහල කාන්තාවන්ගේ ගොන්කමි අපිට කියයි.
දෙවන කරුණ ,මම මුස්ලිම් ඔයා සිංහල, ඔයාට ඡාතිය ගැටළුවක්ද? ආදරයට ඡාතිය ගැටලුවක්ද ? ඹයා ඔයාගේ ආගම අදහන්න, මම මගේ ආගම අදහන්නමි, අපි ඒක ගැටළුවක් නොකරගමු යන්න පැවසීමයි. මුස්ලිම් තරුණයන්ට එසේ පවසමින් සබදකම් පැවැත්වීම මා අනුමත කරන්නේ නැත.වර්තමානයේ අර්ථක හා සමාජීය සංකීර්ණත්වය හේතුකොටගෙන අන්‍යාගම් හා ජාතින් අතර විවාහ වීම සාමාන්‍ය දෙයකි.මුස්ලිම් තරුණියක් බෞද්ධ පිරිමියෙකු සමග විවාහ වන විට මටද කියන්නට ඇත්තේ එයයි.සිනහවට කරුණ නම්,අප රටේ ජනාධිපති තුමාගේ විවාහක බිරිදත් අන්‍යගමිකයෙකි,ඇය කතෝලිකය.මුස්ලිම් කාන්තාවන් බෞද්ධ පිරිමින්සමග විවාහ වීමත් හා බෞද්ධ කාන්තාවෝ මුස්ලිම් නොවන පිරිමින් සමග විවාහ වීම ගැන වචනයකුදු නොපවසයි.එසේම බෞද්ධ කාන්තාව ගොන්කම් කරන බව තම ජාතියේම කාන්තාවන්ට අපහාස කර තිබේ.
[3] මොන පොරොන්දු දුන්නත් විවාහයෙන් පසු ඔබටත් මුස්ලීම් ගැහැනියක් වීමට සිදුවනු නියතයි. දිවා රෑ පුරාවටම ඔබටත් හිජාබයෙන්/බුර්කාවෙන් මුළු ශරීරයම වසාගෙන තැම්බි තැම්බී සිටීමට සිදු වනු ඇත.
තුන්වැනි කරණය නම් උපහාසාත්මක ලෙස ප්‍රකාශ කර තිබේ.සිංහල කාන්තාව කැමැත්තෙන් මුස්ලිම් වෙනවා නම් එයට විරුද්ධ විය හැකිද? මුස්ලිම් ගැහැණිය වීම කෙසේ වෙතත් ඇය ඉස්ලාමය හා මුස්ලිම්වරු පිළිබද නොදන්නා බව කියන්නේද? නැතහොත් බලෙන් විවාහ කර ගැනීමක්ද යන්න ප්‍රශ්නයකි.හිජාබය/ බුර්කාව හැද තැම්බී සිටීමට සිදු වෙන බව උපහාසාත්මකව පවසන මොවුන් තම ජාතියේ කාන්තාවන් අඩනිරුවතින් හෝ සම්පුර්නයෙන්ම නිරුවතින් සිටින බව බව පවසනවාද ? හිජාබය/ බුර්කාව ඇද සිටීමෙන් තැම්බෙන බව කියයි.තැම්බීම කෙසේ වෙතත් ඕනෑම කාන්තාවකට තැම්බීමට සිදුවේ, සාරියක් හැද රැකියාවට යන කාන්තාවක වුවත් ගමන් යන්නේ තැම්බි ගෙනය.තැම්බිගෙන කිහිල්ලෙන් දහදිය පෙරාගෙන බස්රථ වල යන කාන්තාවන් දැක ඇතුවාට සැකයක් නැත. ඒ හෝමෝන වල හැටිය.දහදිය දැමීම ස්වභාවික දෙයකි.ඒ සදහා දිය නා පිරිසිදු විය යුත්තේ ඒ නිසාය.උදේ නැගිට නයිටිය පිටින් හවස් වෙනකම් එකම ඇදුම හැද ඉන්නා කාන්තාවෝද වෙති.ඒ ගෙදර වැඩ බහුල නිසාය.කඩේට යන්නෙත් ඒ අදුමින්මය.ඇතුලත විනිවිද පෙනේ,කඩපිලේ ඉන්නා පෙරමුණේරාල වැන්නවුන්ට ආතල්ය.පිටියේ අප්පු හා ගෝල බාලයෝ සමග කඩපිලට එන කාන්තාවන්ගේ ශරීරය බලා ස්වයන්වින්දනයේ යෙදෙන මානසික රෝගියෝ ඕන තරම් සිටිති.නාන තොටුපළවල් හා ළිං අසල ගැවසෙමින් කාන්තාවන්ගේ ශරීරය දිහා හොරෙන් බලන අයද සිටිති.කොට ඇදුමක් හැද බස් රථයේ ගියොත් කාන්තාවකගේ රහස් තැනක් දුටු තැන උන්ට මාර ආතල්ය.
ඒ වෙන කිසිවක් නොව කාන්තාවන්ගේ ශරීරය බලා සතුටු වීමටය.එය උත්සන්න වුවහොත් කහවත්තේ ග්‍රීස් යකාට වඩා භයානකය.මරා දමා හෝ නිරුවත බලා දුෂණය කරන්නට පෙලෙබේ. පිරිමින් හැගීම් පාලනය කළහොත් මේ තත්වය ඇති වන්නේ නැති බව කෙනෙකුට තර්ක කල හැකිය. එසේ වෙනවා නම් හොදය.එවිට විහාරස්ථාන වල ළමා අපචාර සිදු වන්නේ නැත.සංවරව හැද පැමිණෙන ලෙස බෝඩ් ලෑලි එල්ලන්න අවශ්‍ය නැත.
හිජාබය/බුර්කාව ගැන කියන මොවුන්ටත් අවශ්‍ය වී ඇත්තේ එසේ ශරීරය බලා සතුටු වීමටය.දැන් දැන් මිනි ගවුම් හැද යන්නන් රූපගත කොට අන්තර්ජාලයේ පවා බෙදා හැර තිබේ.නිතබ හා පියයුරු පෙනෙන ලෙස අලුත් විලාසිතා අදින ,බස් රථ වල ගමන් කරන තරුණියන්ගේ ජයාරූප හා වීඩියෝ පට හොරෙන් රූපගත කොට ඇති බව කව්රුත් දන්නා කාරණයකි.ඒ නව පන්නයේ මානසික රෝගයකි.ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය 7% කි.අනිත් 93% මුස්ලිම් නොවන පිරිස්ය. එසේ නම් බහුතරයක් මානසික ලෙඩ්ඩු කුමන දහමේද යන්න කාටත් අවබෝධ වේ.
නමුත් ඉස්ලාමය කාන්තාවකගේ ආරක්ෂාව තකා එසේ වල බුරු නිදහසක් දී නැත.මුස්ලිම් කාන්තාවන් මේ ඇදුම බලෙන් නොව ඉතාමත් කැමැත්තෙනි.එය මුස්ලිම් කාන්තාවකගේ දේව භක්තිය හා ආරක්ෂාවයි.ප්‍රංශය බුර්කාව තහනම් කරද්දී එයට විරුද්ධව දහස් ගණන් පාරට බැස උද්ගෝෂණය කලේද මුස්ලිම් කාන්තාවන්ය.එබැවින් එයට විරුද්ධ වීමට කාටවත් අයිතියක් නැත.
[4] ඔබ මුසල්මානුවෙක් සමග විවාහ වී අවුරුදු කීපයකට පසුව තවත් මුස්ලීම් බිරිඳක් ගෙන එනු ඇත. මුස්ලීම් බිරිඳක් හෝ කිහිපදෙනෙක් සමග ඔබටත් ඔබේ මුස්ලීම් සැමියාගේ යහන බෙදා ගැනීමට සිදු වනු ඇත. සමහර මුස්ලීම් වරුන් බිරියන් 4 ක් දක්වා තබා ගනී.
හතර වැනි කරුණ තව බිරිදක් සරණ පාව ගැනීමය.ඉස්ලාමයේ අනිවාර්යය කර ඇත්තේ එක් බිරිදක් විවාහ කරගැනීමයි.ලංකාවේ කාන්තාවන් දෙදෙනෙකු හා විවාහ වී ඇති මුස්ලිම් පිරිමින් ඔබ දැක තිබෙනවද?එසේ සිදු වන්නේ නැත.කුරානයේ කාන්තාවන් සතර දෙනෙකු හා විවාහ වීමට අනුමැතිය දී ඇති නමුත්,පවුල් ජීවිතය තුල අසාධාරණයක් සිදු වේ නම් එක් කාන්තාවක් සමග විවාහ වන ලෙස පවසා තිබේ.එය දුෂ්කර කොන්දේසි යටතේය.එයට හේතුව.අවුරුදු 1500 පෙර නබි මුහම්මත් තුමනන්ගේ කාලයේ පිරිමින් විසින් කාන්තාවන් බොහෝ දෙනෙකු සමග විවාහ වීමයි.(ලංකාවේ රජවරුන්ට පවා අන්තන්පුරයේ කාන්තාවන් සිය ගණන් සිටියහ)ඒ ඉස්සර කාලේ හැටිය.ආගමක්,දහමක් නොතිබූ කලෙක කාන්තාවන් යනු කෙලි බඩුවක් ලෙස සැලකුණි.පිරිමියෙකුට කාන්තාවන් දහ දෙනෙක්,විසිදෙනෙක් හා විවාහ වීමද සාමාන්‍ය දෙයක්ව පැවතුනි.එම නිසා එය වළක්වාලමින් එක් පිරිමියෙකුට කාන්තාවන් සතර දෙනෙක්ට සිමා කරමින් විවාහ වන ලෙස අණ කෙරිණි.එකල සමාජයට අනුව එම නියෝගය පැනවිණි.අනෙක එදා බහුලව ගෝත්‍ර අතර යුද්ධ නිතර ඇති වුනි.(ලාංකීය ඉතිහාසයේ යුද්ධ නොකළ වර්ෂයක් නැත) මේ හේතුවෙන් වැන්දඹුවන් අධික වුනි,ඔවුන් රැක බලා ගැනීම,ආරක්ෂාව,භාරකාරත්වය හා ගණිකා වෘත්තීය වැනි සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් කාන්තාව ආරක්ෂාව ලබා දීම සදහාත් ඉස්ලාමය විසින් එම කාන්තාවන් සතර දෙනෙකු තබා ගැනීම අනුමත කෙරිණි.නමුත් වර්තමානයේ මුස්ලිම්වරු අතර එවැනි විවාහ සිදු වන්නේ නැත.
ලාංකීය ඉතිහාසය දෙස බැලුවොත් සිංහල බෞද්ධයින් අතරේ එක ගෙයිකෑමද,ඒ අතර වේ.එදා සිංහල බෞද්ධ කාන්තාවකට සහෝදරයින් 10-15 සිටින පවුලක බිරිද වීමට සිදු විය.සරලව කියනවා නම්,එක් කාන්තාවකට සැමියන් 10-15 කි.ඒ දේපල බෙදී යාම වලක්වා ලීමටය.පියා හා දුව අතරද නැණා -මස්සිනාල අතරේද විවාහ තවමත් සිදු වේ.(දුව හා පියා විවාහ වීම අනුරාධපුරයේ සිංහල ගම්මාන වල දැකිය හැකිය.අවශ්‍ය නම්,මුලික රෝහල් වල උප්පැන්න වාර්තා නිරීක්ෂණය කරන්න.ඉපදෙන දරුවාගේ ගේ පියාගේ නම හා සීයාගේ නමත් දෙකම එකය.ඕනෑනම් එහි දීර්ඝ කාලීනව සේවය කරන හෙදියන්ගෙන්ද අසා දැන ගත හැකිය.) මේ ගැන බ්ලොග් කරු කිසිවක් කියන්නේ නැත.
විවාහ සතරක් කෙසේ වෙතත් විවාහයෙන් පසු අනියම් සබදකම් පැවැත්වීම සුලබ දෙයකි.එක් මුස්ලිම් පිරිමියෙකු විවාහයෙන් පසුව තම බිරිද හැර වෙනත් කාන්තාවක් සමග සබදකම් පැවැත්වීම තහනම්ය.එය ඉස්ලාමය අනුව මරණිය දණ්ඩනය හිමි වන වරදකි.මුස්ලිම් නොවන පිරිමින්ට නම්,මේ ප්‍රශ්න නැත ඕනෑම කාන්තාවක් හා ලිංගිකව එකතු වී තම බිරිදට වසන් කරමින් අනියම් සබදතා පැවැත්වීම බහුලව සිදුවේ.විවාහ සතරක් ගැන නන් දොඩවන මොවුන් අනියම් සබදකම් ගැන උජාරුවෙන් කියති.යහළුවන් සමග මං අර කෑල්ල සෙට් කරා,නියම බඩුව බං,ටෝක් කරන්න පුළුවන් බං,මං අල්ලපු ගෙදර ඒකිව ඇද්ද බං,නියම සැප ... ආදී තලු මරමින් රස කරමින් උජාරුවෙන් යහළුවන් සමග පවසන්නේ ඔබේ විවාහක සැමියාම බව ඔබ දන්නවාද? අනියම් සබදකම් නිසා සිදුවන දික්කසාද ආරවුල් ඕනෑතරම්ය.දිනපතා පුවත්පත් වලත් පලවෙන්නේ එයයි.තම විවාහක බිරිදට හොරෙන් ඝනිකාවන් සමග යහන්ගත වන පිරිමින් ඕනෑතරම් සිටිති.එහෙත් ගෙදරට උපසකයාය.මේ බව නොදන්නා බිරිදටත් උරුම වන්නේ ගර්භාෂ පිළිකා/ගැබ්ගෙල පිලිකාය.
ගුරුවරියක් වෙඩි තබා ඝාතනය කලේද දරුවන් දෙදෙනෙකුගේ පියෙකි, ඒ අනියම් සම්බන්ධයට විරෝධ වීම නිසාය.තම සැමියා කාර්යාලයේ උසස් නිලයක් දරුවත් යහන්ගත වන්නේ එහි සේවය කරන කාන්තාවන් සමගය.හොදම උදාහරණය ජෝර්දානයේ ඇගලුම් කර්මාන්තශාලාවේ ශ්‍රී ලංකික කළමනාකරුය. රැකියා ස්ථානයේ වුනත් විවාහක පිරිමින්ගේ අනග රැගුම් වලට මේ කියවන කාන්තා ඔබද මුහුණ පාන්නට ඇති.තත්වය එසේ තිබියදී තම විවාහක බෞද්ධ සැමියා විස්වාශ කල හැකිද ?
අනියම් සබදකම් නිසා දරුවන් බිහිවුණු කාන්තාවන්ද ඕනෑ තරම් සිටිති.අවසානයේ බිහිවන අවජාතක දරුවන් ගබ්සා කිරීමටත්,මහමග දැමීමටත්,පණ පිටින් වළලා දැමීමටත් හා විකුණා දැමීමත් තරම් සහාසික වන්නේ ඒ නිසාය.විවාහයට පෙර බොරු විවාහ පොරොන්දු දී,රවටා ලිංගිකව එකතු වෙන්නොද වෙති.අවසානයේ මවක වන ලකුණු පහල වූ විට පෙමවතා සොයා ගත නොහැකිය.එක්කෝ ඔහු විවාහකයෙකි.එසේ කරන්නේද තමන්ගේ ජාතියේ අයම නොවේද?අවසානයේ බෞද්ධ කාන්තාවට සිදුවන්නේ කැරොකි,ක්ලබ් හෝ ආයුර්වේද මධ්‍යස්ථානයක තම රීරි මාංශය විකිනිමටයි.කන්‍යාභාවය ඉහලින්ම අගයන බෞද්ධ පිරිමියා,මදුසමයේදී ලේ පැල්ලමක් නොදුටු තැන සිදු වන්නේ පවුල් ජීවිතය එතැනින්ම අපායක් වීමයි.
පස් වැනි කාරණය,හරක් මස් අනුභවය පිළිබද ගැටලුවකි.ඉස්ලාමයේ මාංශ අනුභවය අනිවාර්ය නැත.ලංකාව වැනි සමකය ආසන්නයේ පිහිටි රටක නම්, ඕනෑ තරම් ශාක ආහාර හිගයක් නැත. නිර්මාංශී මුස්ලිම්වරුන්ද ඕනෑ තරම් සිටිති.ඉස්ලාමයේ මාංශ අනුභවය තවත් එක් අනුමත කිරීමක් පමණි.කෑවත්, නොකැවත් ප්‍රශ්නයක් නැත.
වැසි නොවසින කාන්තාර වල හා ආක්ටික් වැනි ශිත ප්‍රදේශ වල දිවි ගෙවන ජනයාට නම් නිර්මාංශ වීම ප්‍රශ්නයකි.ශරීරය උණුසුම්ව පවත්ව ගැනිමටත් ප්‍රෝටීන් අත්‍යවශ්‍යය.අධික ශීතලෙන් යුක්ත බොහෝ යුරෝපානු හා ග්‍රීන්ලන්ත ජනයාට නිර්මාංශී වීම කෙසේ වෙතත් මාංශ අනුමත නොකරන බුදුදහමද ප්‍රශ්නයක් වනු ඇත.වර්තමානයේ නිර්මාංශී පුද්ගලයෝ කොපමණ සංඛ්‍යාව සිටීද? නිර්මාංශී වුවත් කරවල කැල්ලක්,උමබලකඩ හෝ බිත්තරයක් කන්නේ නැතිද? බෞද්ධ පවුලක මාලුවෙක් වත් නොකන අය සිටීද?
රට වටේ ධිවර අමාත්‍යංශ පවා පිහිටුවා අනුධව කරන්නේ මාංශ නොවේද?දැන් දැන් නිර්මාංශ වීම ලෙඩට අතවැනීමක් බව රූපවාහිනියෙන් පවා ප්‍රචාරය වේ.නිර්මාංශ කාන්තාවන් ලේ හිගකම හෙවත් රක්තහිනතාවයට මුහුණ පා සිටිති.මේ නිසාම රුධිර පීඩනය වැනි රෝගද තරුණ කාන්තාවන්ට වැළදේ.දරුවන් ලැබෙන්නට ඉන්නා අම්මලාට නම් තත්වය බැරෑරුම්ය.
අනියම් සබදකම් නිසා දරුවන් බිහිවුණු කාන්තාවන්ද ඕනෑ තරම් සිටිති.අවසානයේ බිහිවන අවජාතක දරුවන් ගබ්සා කිරීමටත්,මහමග දැමීමටත්,පණ පිටින් වළලා දැමීමටත් හා විකුණා දැමීමත් තරම් සහාසික වන්නේ ඒ නිසාය.විවාහයට පෙර බොරු විවාහ පොරොන්දු දී,රවටා ලිංගිකව එකතු වෙන්නොද වෙති.අවසානයේ මවක වන ලකුණු පහල වූ විට පෙමවතා සොයා ගත නොහැකිය.එක්කෝ ඔහු විවාහකයෙකි.එසේ කරන්නේද තමන්ගේ ජාතියේ අයම නොවේද?අවසානයේ බෞද්ධ කාන්තාවට සිදුවන්නේ කැරොකි,ක්ලබ් හෝ ආයුර්වේද මධ්‍යස්ථානයක තම රීරි මාංශය විකිනිමටයි.කන්‍යාභාවය ඉහලින්ම අගයන බෞද්ධ පිරිමියා,මදුසමයේදී ලේ පැල්ලමක් නොදුටු තැන සිදු වන්නේ පවුල් ජීවිතය එතැනින්ම අපායක් වීමයි.
[5] ඔබට දිනපතා හරක් මස් ඉවීමට සිදු වනු ඇත. මාංශ ආහාර ඉවීමට පුරුදු නැගෙනියෙකුට මෙය අරුමයක් නොවුනත් නිර්මාංශී ජීවිතයක් ගෙවන නංගිලාට මෙතරම් පිළිකුලක් තවත් නැති බව මම අත්දැකීමෙන්ම දනිමි.
පස් වැනි කාරණය,හරක් මස් අනුභවය පිළිබද ගැටලුවකි.ඉස්ලාමයේ මාංශ අනුභවය අනිවාර්ය නැත.ලංකාව වැනි සමකය ආසන්නයේ පිහිටි රටක නම්, ඕනෑ තරම් ශාක ආහාර හිගයක් නැත. නිර්මාංශී මුස්ලිම්වරුන්ද ඕනෑ තරම් සිටිති.ඉස්ලාමයේ මාංශ අනුභවය තවත් එක් අනුමත කිරීමක් පමණි.කෑවත්, නොකැවත් ප්‍රශ්නයක් නැත.
වැසි නොවසින කාන්තාර වල හා ආක්ටික් වැනි ශිත ප්‍රදේශ වල දිවි ගෙවන ජනයාට නම් නිර්මාංශ වීම ප්‍රශ්නයකි.ශරීරය උණුසුම්ව පවත්ව ගැනිමටත් ප්‍රෝටීන් අත්‍යවශ්‍යය.අධික ශීතලෙන් යුක්ත බොහෝ යුරෝපානු හා ග්‍රීන්ලන්ත ජනයාට නිර්මාංශී වීම කෙසේ වෙතත් මාංශ අනුමත නොකරන බුදුදහමද ප්‍රශ්නයක් වනු ඇත.වර්තමානයේ නිර්මාංශී පුද්ගලයෝ කොපමණ සංඛ්‍යාව සිටීද? නිර්මාංශී වුවත් කරවල කැල්ලක්,උමබලකඩ හෝ බිත්තරයක් කන්නේ නැතිද? බෞද්ධ පවුලක මාලුවෙක් වත් නොකන අය සිටීද?
රට වටේ ධිවර අමාත්‍යංශ පවා පිහිටුවා අනුධව කරන්නේ මාංශ නොවේද?දැන් දැන් නිර්මාංශ වීම ලෙඩට අතවැනීමක් බව රූපවාහිනියෙන් පවා ප්‍රචාරය වේ.නිර්මාංශ කාන්තාවන් ලේ හිගකම හෙවත් රක්තහිනතාවයට මුහුණ පා සිටිති.මේ නිසාම රුධිර පීඩනය වැනි රෝගද තරුණ කාන්තාවන්ට වැළදේ.දරුවන් ලැබෙන්නට ඉන්නා අම්මලාට නම් තත්වය බැරෑරුම්ය.
සිනහවට කාරණය නම්,රුපවාහිනියේ සුපවේදීන් මාංශ ඉවීම පිළිබද ඉගැන්වීමය.මේකට කොත්තමල්ලි දාන්න.ලිපේ දල කිරට හදන්න යයි උගන්වන්නේ මාංශ ආහාර නොවේද? දිනපතා හරක් මස් ඉවීම ගැන අවලාද නගන බ්ලොග් කරු, හිමි වරුන් අහවල් මාංශය සමග දානය එවන්නේ නම් මැනවි කියා තුන්ඩු ලිවීමද ප්‍රශ්නයකි.පිරිත් ගෙදර පිරිත් කියද්දී ඒ නිවසේම කාමරයක් තුල අරක්කු බෝතල් ඇරෙන්නේ හරක් මස් බයිට් එකක් සමගය.සමහර හිමිවරුන්ටත් එළිවෙනකම් පිරිත් කියන්නත් අරක්කු,සිගරට් ඕනෑ කෙරේ.එවිට තරගයට මෙන් පිරිත නැගල යයි.එය මා දැක ඇති සිදුවීමයි.හරක් මස් හෝ උරු මස් ඩෙවල් එකක් සදන්නට සිදුවන්නේ පිරිත් ගෙදර කාන්තාවන්ටය.එපමණක් නොව, තම සැමියාට පඩි ලැබෙන දිනයේ අරක්කු සමග හරක් හෝ උරු මස් නැතිවම බැරිය.මගුල් ගෙදරත්,මල ගෙදරත්,දියණියගේ කොටහළු මංගල්‍යයටත්,උසස් වීමකටත්,ජන්ද වැඩටත් අරක්කු සමග හරක් හෝ උරු මස් නැතිවම බැරිය.
දේශපාලකයෙකු යම් විහාරස්ථානයකට පැමිණෙන විටදීත් සංග්‍රහ කිරීමට ඇත්තේ අරක්කු සමග හරක් මස් ඩෙවල්ය.සතුටකදී අරක්කු ටිකක් බිව්වට කමක් නැහැ යැයි කිව්වේ චක්‍රවර්ති නාමයක් තිබෙන හිමිනමකි.ඒ බෞද්ධයන්ට හොද ආදර්ශයක් දෙමිනි.ඒ බෞද්ධ පිරිමින්ගේ හැටිය.දැන් දැන් බේබදුකම සාමාන්‍ය දෙයක් වී ඇත.අන්තිමට මිනි මාර ගන්නෙත්,ගහ ගන්නෙත්,තරහ කර ගන්නෙත් එකට බි බෞද්ධයෝමය.
කට ගොන්නක් බී ගෙන තම බිරිදට තඩි බාන්නෙත්,තම දියණිය පවා දුෂණය කරන්නෙත් බෞද්ධයෝමය.මේ පිළිබද ඕනෑ තරම් පත්තර පිටුවල පලවෙන බව ඔබ හොදින් දාන්න කාරණයකි. මේ කියවන ඔබ බෞද්ධ කාන්තාවක් නම් ඔබ හොදින් දන්නා බවට සැකයක් නැත.මේ ආකාරයට මාංශ ඉවීම බෞද්ධ කාන්තාවකට අලුත් දෙයක් නොවේ.ඉස්ලාමය මත්පැන් සපුරා තහනම් කොට තිබේ.මුස්ලිම් මගුල් ගෙදර,මල ගෙදර හෝ වේවා මේවා සිදුවන්නේ නැත.ඒ පැත්තෙන් මුස්ලිම් කාන්තාවන් වාසනාවන්තය.මුස්ලිමෙකු මත්පැන් බොනවා නම්,ඔහු අල්ලාහ්ගේ ශාපයට ලක් වේ.එබැවින් ඒවායින් වැළක්වී සිටිති.එසේ බොන අයෙක් වෙතොත් නම් ඔහුට අවවාද කරමින්,පල්ලියට කැදවා මේවයින් වැළකෙන ලෙස අවවාද අනුශාසනා ලබා දෙයි.
හය වැනි කාරණය සුන්නත් කිරීමයි, ඉස්ලාමයේ පිරිසිදුකමට අදාලව සුන්නත් කිරීමේ අංගයද ඇතුලත් වේ.එනම්, නියපොතු කැපීම,අමතර කොන්ඩ-රැවුල කැපීම,දිනපතා දිය නෑම,දත් මැදීම හා පුරුෂ චර්මජෙදනයයි.එය සැම මුස්ලිමෙකු සිදු කල යුතුය.සුන්නත් කිරීම යනු කුමක්ද? බොහෝ දෙනෙකු සිතන්නේ පුරුෂ ලිගුව කොට කිරීමයි.මෙය වැරදි මතයකි.
කට ගොන්නක් බී ගෙන තම බිරිදට තඩි බාන්නෙත්,තම දියණිය පවා දුෂණය කරන්නෙත් බෞද්ධයෝමය.මේ පිළිබද ඕනෑ තරම් පත්තර පිටුවල පලවෙන බව ඔබ හොදින් දාන්න කාරණයකි. මේ කියවන ඔබ බෞද්ධ කාන්තාවක් නම් ඔබ හොදින් දන්නා බවට සැකයක් නැත.මේ ආකාරයට මාංශ ඉවීම බෞද්ධ කාන්තාවකට අලුත් දෙයක් නොවේ.ඉස්ලාමය මත්පැන් සපුරා තහනම් කොට තිබේ.මුස්ලිම් මගුල් ගෙදර,මල ගෙදර හෝ වේවා මේවා සිදුවන්නේ නැත.ඒ පැත්තෙන් මුස්ලිම් කාන්තාවන් වාසනාවන්තය.මුස්ලිමෙකු මත්පැන් බොනවා නම්,ඔහු අල්ලාහ්ගේ ශාපයට ලක් වේ.එබැවින් ඒවායින් වැළක්වී සිටිති.එසේ බොන අයෙක් වෙතොත් නම් ඔහුට අවවාද කරමින්,පල්ලියට කැදවා මේවයින් වැළකෙන ලෙස අවවාද අනුශාසනා ලබා දෙයි.
[6] ඔබගේ පිරිමි දරුවන් මර හඬ තලත්දී, ඔවුන්ගේ පුරුෂ ලිඟුව සුන්නත් කරනු ඇත, ඔබගේ දරුවාට ආගමේ නාමයෙන් දෙන දුක ඔබ කෙසේ ඉවසන්නද?
හය වැනි කාරණය සුන්නත් කිරීමයි, ඉස්ලාමයේ පිරිසිදුකමට අදාලව සුන්නත් කිරීමේ අංගයද ඇතුලත් වේ.එනම්, නියපොතු කැපීම,අමතර කොන්ඩ-රැවුල කැපීම,දිනපතා දිය නෑම,දත් මැදීම හා පුරුෂ චර්මජෙදනයයි.එය සැම මුස්ලිමෙකු සිදු කල යුතුය.සුන්නත් කිරීම යනු කුමක්ද? බොහෝ දෙනෙකු සිතන්නේ පුරුෂ ලිගුව කොට කිරීමයි.මෙය වැරදි මතයකි.
සුන්නත් කිරීම යනු පුරුෂ ලිගුවේ ඉදිරිපස අමතර සමක් නිර්මාණය වී තිබේ,එය පෙරසම ලෙස හදුන්වයි.එය ඉවත් කිරීමයි.පෙර සම පිටුපසට කල විට එහි ඇති කුණු ආදිය දැක ගත හැකිය.හරියට කිහිල්ලේ හෝ නාභියේ කුණු මෙනි.දුර්ගන්දය හමන්නේ එබැවිනි.පෙරසම වැසී ඇති තැන පිරිසිදු කිරීමට අපහසුය.එබැවින් එය කපාඉවත් කල විට පිරිසිදු කිරීම පහසුය.කොපමණ දිය නා පිරිසුදු වුවත් මේ පුරුෂ ලිංගයේ ඇතුලත යටි සමේ ඇතුලත අවුරුදු ගණනක් තිස්සේ කුණු පිරි පවතින අවස්ථා නැත්තේ නොවේ.මුත්‍රා කල විට අවසාන මුත්‍රා බින්දු කිහිපය තැන්පත් වී පවතී. එසේ ඉවත් නොකළහොත් ලිංගිකව එකතු වන තම බිරිදට පවා රෝගකාරක විෂබීජ ඇතුළු විය හැකිය.කාන්තාවන්ට ගර්භාෂ පිලිකා/ගැබ්ගෙල පිලිකා සැදීමට ප්‍රධාන හේතුව වන්නේත් එයම බව බොහෝ වෛද්‍යවරුන්ගේ මතයයි.(ගර්භාෂ පිලිකා/ගැබ්ගෙල පිලිකා ඇතිවීමට නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැත.800 දෙන යොදා සිදු කල පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ සුන්නත් කල පිරිමින්ට වඩා සුන්නත් නොකළ පිරිමින් විවාහ වුනු කාන්තාවන්ට ගර්භාෂ පිලිකා තිබෙන බවයි.මේ පිලිබදව අන්තර්ජාලයේ ඕනෑතරම් වෛද්‍ය තොරතුරු ලබා ගත හැකිය.) ගර්භාෂ පිලිකා වැළදී බරපතල වුවහොත් දරු බොක්කම ඉවත් කිරීමට සිදුවේ.එවිට දරුවන් ලැබීමේ හැකියාවක් නැත.ලංකාවේ ප්‍රධාන පිලිකා අතර පියයුරු පිළිකාවට අමතරව, ගර්භාෂ පිලිකා/ගැබ්ගෙල පිලිකා ප්‍රධාන තැනක් ගනී.
එපමණක් නොව මාරාන්තික ඒඩ්ස් හා බොහෝ ලින්ගිකාශ්‍රිත රෝග වලක්වන බවත් නවතම සොයා ගැනීම් වලින් හෙළි වී තිබේ.මේ පිළිබද ඕනෑම වෛද්‍ය තොරතුරු අන්තර්ජාලයේ ලබා ගත හැකිය.ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දකුණු අප්‍රිකාවේ වසංගතයක් වන ඒඩ්ස් රෝගයට පිලියමක් ලෙස මේ සුන්නත් ක්‍රමය යොදා ගනී.
පෙර සම පිටු පසට කිරීමට අපහසු හා වේදනා ගෙන දෙන විට එය ඉවත් කිරීමට සිදු වේ.රජයේ රෝහල් වල බොහෝ විට මුස්ලිම් නොවන පිරිමින්ද ශල්‍යකර්ම කරන්නෙත් මේ සුන්නත් ක්‍රියාවලියයි.සැම වෛද්‍යවරක්ම මෙය අනුමත කොට තිබේ.ඒ වගේම වර්තමානයේ මුස්ලිම් නොවන පිරිමින්ද මෙය සිදු කරනු ලබයි.මේ බ්ලොග් කරු පවසන්නේ සුන්නත් කිරීම ඉතා වේදනා ගෙන දෙන්නක් බවයි.අතීතයේදී නම් වේදනා ගෙන දුන්නත් එය විනාඩි කිහිපයකට පමණි.වර්තමානයේ නිර්වින්දනය කරමින් සිදු කරන බැවින් කිසිම වේදනාවක් නැත.සතියක් දෙකක් ඇතුලත ඉක්මනින් සනීප වෙන බැවින් වේදනාකාරී පැවසීම අමුලික බොරුවකි.දියවැඩියාව වැළදී ඇති කෙනෙකුට කකුලක් ඉවත් කිරීමට සිදු වුවහොත් ,එය ඔහුට වේදනාවක් විය හැකිය.නමුත් ජීවිතය ආරක්ෂා කිරීමට වෙන විකල්පය ඇත්ද?
අනෙක් කාරණය දරුවට ආගමේ නාමයෙන් වේදනා ගෙන දෙන බවයි, සිනහවට කාරණය නම් එසේ පවසන ඔහුගේ දියණිය කරාබු දැමීම සදහා කන් විදීමද වේදනාකාරී නොවේද? කාන්තාවන් කරාබු පැලදීම වේදනාකරිද? එහි ඇති ප්‍රයෝජනය කුමක්ද? මව විසින් තම දියණියට කරාබු පැළදවීමද වේදනාකාරී දුකක් නොවේද? නැතිනම් කන් නොවිදු බෞද්ධ කාන්තාවක් සොයා ගත හැකිද?
මෙයින් බලන කල සුන්නත් කිරීම යනු කාන්තාවකට ලබා දී ඇති දායාදයකි.ඇයවත් ආරක්ෂා කරමින් ,පිරිසිදු කමත් අගය කරමින් මේ ක්‍රමය වේදනාවක් නොව ජිවිත කාලයටම ලබා දී ඇති උතුම් ක්‍රියාවකි.
[7] ඔබ ඉස්ලාම් පැතිරවීමට දරුවන් සෑදීම සඳහාම වන මැශින් එකක් ලෙස පාවිච්චි වනු ඇත. යම් හෙයකින් ඔබට දරුවන් ලැබුනේ නැත්නම් “අල්ලාගේම” පිහිටය!
සත් වැනි කාරණය , කාන්තාව යනු දරුවන් සැදීම සදහාම වන මැෂින් එකක් බවයි.එය නම්, හාස්‍යජනක පිළිතුරකි.එසේ පවසන ඔහු ඉපදී ඇත්තේ කාන්තාවකගෙන් නොවන බව පවසනවාද? කාන්තාවන්ට හැරෙන්න පිරිමින්ටත් දරුවන් ලැබෙනවාදැයි මා නොදනිමි.ඕනෑම කාන්තාවක් හා පිරිමියෙකු විවාහ වෙන්නේ තම පවුල් ජීවිතය හා දරුවන් අරමුණු කොට ගෙනයි.එය ඉදිරි පරම්පරාවේ පැවැත්මයි.
ඕනෑම කාන්තාවකට මව් පදවිය යනු උතුම්ම පදවියයි.එය කල හැක්කේ කාන්තාවකට පමණයි.විවාහ වුනු දෙපලකගේ ඊලග බලාපොරොත්තුව දරුවන්.ඉදින් එහි ඇති වරද කුමක්ද?දරුවන් නැතත් නවීන වෛද්‍ය ප්‍රතිකාර තිබේ.එසේ නැතහොත් දරුකමට හදාගන්නට ලබා ගත හැක.බෞද්ධ පිරිමින් විවාහ වීමෙන් දරුවන් බොහෝ විට නොලැබෙන තත්වයන් බහුලය.සුන්නත් නොකිරීම නිසාත්-අන්‍ය සබදකම් නිසාත් ගර්භාෂ පිලිකා ඇතිවීමත්, අරක්කු-සිගරට් පුරුදු නිසා ශ්‍රකනු මට්ටම පහල බැසීමත්,ශ්‍රකනු දුර්වල වීමත් නිසා දරුවන් නොලැබෙන තත්වයක් උදා වී තිබේ.කාන්තාවන් නිර්මාංශ වීමත්, රක්තහීනතාවය හේතුකොටගෙන අධි රුධිර පීඩනයත්නිසා ගබ්සා වීම ඉහල අගයක් ගනී.බොහෝ විට මුස්ලිම් විවාහ දෙපලකට මෙවැනි අවාසනාවන්ත තත්වයක් උදා වෙන්නේ නැත.
[8] ඔබගේ දරුවන්ද මිත්‍යා දෘෂ්ඨි වල එල්බෙමින් කල්ප ගණනාවක් සසර දිගු කරගනු ඇත. ඔබ කිසියම් ආගමක් විශ්වාස කරනවානම් ඔබගේ දරුවොත් ඒ ආගමේ අමා රසය විඳිනවාට ඔයා කැමතියි නේද? නමුත් සෑම මුස්ලීම් පියෙකුට දාව ලැබෙන දරුවන්ට වෙනත් ආගමක සිටීමට ඒ මුස්ලීම් පියවරු ඉඩ දේවියැයි ඔබ සිතනවාද?
මිත්‍යා දෘෂ්ඨි යනු කුමක්ද? 9 - 10 වසර සමාජ අධ්‍යනය හා ඉතිහාසය පොතේ නිර්වචනය කර ඇත්තේ මෙසේය. "අතීතයේදී ඉර,හද,ගස්,ගල්,සත්ව පිළිම,අකුණු හා නොයෙකුත් සතුන් දේවත්වයෙන් සලකා වැදුම් පිදුම් කිරීමයි.මිනිසාට වඩා එවැනි වස්තුන්ට බලයක් තිබෙන බව විශ්වාස කරමින් දේවත්වයෙන් සැලකීමයි."
ඉස්ලාමයේ එසේ වැදුම් පිදුම් කිසිවක් නැත.පිළිම හෝ රුප හෝ වේවා කිසිවක් නැත.තිබිය යුත්තේ අධ්‍යාත්මික භක්තිය හා දේව විශ්වාසයයි.මෙලොව/විශ්වය පාලනය කරන්නෙත්,පාලනය වන්නේත් අල්ලාහ් ගේ නියමයන්ට අනුවයි. මුස්ලිම් පියෙකු වෙනත් ඕනෑම ආගමක කෙසේ වෙතත්, දරුවන් යහමගට යොමු කරනවා මිසක් ගල් යුගයේ මිනිසාගේ තත්වයට පත් කරන්නේ නැත.
කිසිම දෙම්ව්පියෙකු තම දරුවන් සදාචාර සම්පන්න පුද්ගලයෙකු කරනවා මිසක් නොමග යවන්නේ නැත.නමුත් අවාසනාවට පුවත් පත් වලත් දැකිය හැක්කේ පියවරුන් තම බිරිදවත් ,දියණියවත් විකුණන් කෑමය.පියවරුන් විසින් තම දියණිය දුෂණය කල අවස්ථා නිතරම අසන්නට ලැබේ,පියා විසින් තම දරුවා පුච්චා දස වද දුන් අවස්ථා ඕනෑ තරම් පොලිස් පොතේ ලියවී තිබේ. මේවා දිනපතාම පුවත්පත් වල පල වේ.මවක් හා මිත්තනියක් විසින් තම දියණිය විහාරාධිපති හිමි නමකට ලබා දී දුෂණය කිරීමට අනුබල දුන් බවක් මෑතකදී මාධ්‍ය මගින් කියැවුනි. පියා විසින් තම දියණිය විවාහ කර ගත් අවස්ථාද බොහෝ සිංහල ගම්මාන වල දැකිය හැකිය.මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවන්නේත්,කරන්නෙත් කුමන දහමේ අයද?එයින් පෙන්නුම් කරන්නේ අදාල දහම සමාජය සුමගට යොමු කිරීමේ ඇති දුර්වලතාවය නොවේද?
[9] අවසානයේදී ඔබගෙන් වෙන සුළු වරදකටත් මුස්ලීම් සැමියා විසින් තුන් වරක් තලාක් තලාක් තලාක් කීමෙන් ඔබව කිසිදු නඩු විභාගයක් හෝ වන්දියක් නොමැතිව මහ පාරට වීසි වේවි.
නම වැනි කරුණ,සුළු වරදකටත් තලාක් කීමයි.පවුල් ජීවිතය තුල ජිවිත කාලයේම සතුටින්,සිනහවෙන් සිටින අයෙකු නැත.ඕනෑම පවුල් ජිවිතයක් තුල හැල හැප්පීම් ඕනෑ තරම් දැකිය හැකිය.නමුත් ඒවා තැකිය යුතු දේ නොවේ.අද අමනාප වුනොත් හෙට දෙන්නා ලං වී සිනහවෙන් සිටිති. දුකක් කියන දෙයක් නැතිනම් සතුට කියන දෙයහි වෙනසක් නොතේරේ.මෙම බ්ලොග් කරු චෝදනා කරන කාරණය නම් සුළු වරදකටත් තලාක් කියන බවයි.සැමියන් විසින් තලක් කියනු ලබන්නේ කලාතුරකිනි.සැමියා විසින් තලාක් කී විට ඔහුව විවාහ කර ගැනීමට වෙනත් මුස්ලිම් කාන්තාවන් පසුබට වේ.සැමියන් විසින් තලක් කීම බොහෝ විට සිදුවන්නේ නැත.ඒ වගේම ඇයමහා පාරට විසි වෙන්නේ නැත.
මන්ද මුස්ලිම් පිරිමියෙකු කාන්තාවක් සමග විවාහ වන විට ඇයගෙන් කිසිදු වස්තුවක් ලැබෙන්නේ නැත,සරලව කියනවා නම්, දැවද්දක් රැගෙන එන්නේ නැත.දෑවැද්ද ලබාදිය යුත්තේ පිරිමියා විසින් විවාහ වන කාන්තවටයි.එය මහර් ලෙස හදුන්වයි.එය මුස්ලිම් පිරිමියෙකු විසින් විවාහ වන බිරිදට ගෙවිය යුතු අනිවාර්ය අංගයකි.නිවසක්,මුදලක් හෝ වේවා ඇයට දෑවැද්ද ලෙස ලබාදේ.මැදපෙරදිග රටක නම්,කොටි ගණන් මුදල්,නිවාස,වතු පිටි ආදිය කාන්තාවට පිරිනමයි.මෙසේ පිරිමියා විසින් කාන්තාවට ලබාදී විවාහ වීමෙන් පසු සුළු වරදකටත් තලාක් කියා විවාහ ජීවිතය අවසන් කරන්නේ නම්,ඇයට ලබා දී ඇති දෙයින් නැවත ආපසු ලබාගත නොහැකිය.එයයි නිතිය.එසේ ඉල්ලීමට හැකියාවක්ද නැත.අසරණ වන්නේ පිරිමියාය.
එබැවින් විවාහක කාන්තාව තලාක් කිරීමෙන් මහ පාරටද වැටෙන්නේ නැත.ඇයට උරුම දායාදයන් ඇය හෝ දරුවන් භුක්ති විදිනු ඇත.
එසේම මෙම තලාක් ක්‍රමය බොහෝ විට ප්‍රයෝජනයට ගන්නේ කාන්තාවන්ය.ඉස්ලාමය විසින් කාන්තාවන්ට ලබා දී ඇති මෙම වරප්‍රසාදයන් සැමියන් මෙල්ල කිරීමටත් යොදා ගන්නා අවස්ථා ඕනෑ තරම්ය.දිවයින පුරා ඇති කදිවරුන්ගේ නඩු අතර බොහොමයක් ගොඩගසා ඇත්තේ එක් වරක් තලක් කියන කාන්තාවන්ගෙන් මේ බව මනාව පැහැදිලි වේ.
මුස්ලිම් නොවන දෙපලගේ බැලු විට ඊට හාත්පසින්ම වෙනස්ය.අසරණ වන්නේ කාන්තාවයි.කට ගොන්නක් බී ගෙන තම බිරිදට හා දරුවන්ට තලන්නේ සිත් පින් නැති අමනුෂ්‍යයින්සේය.දික්කසාද වුවහොත් ඇයට උරුම දෙයක් නැත.දික්කසාද වන්නත් දින ගණන් නඩු හබ කියන්නට ඕනෑය.සමහර විට සැමියාගෙන් පලි ගැනීමට ලක්වේ.මහමග පවා කාන්තාවන් ඝාතනය කල තොරතුරු ඕනෑ තරම්ය.අවසානයේ හව් හරණක් නොමැතිව අසරණ වන ඇයට ශරීරය විකුණන්නට සිදුවන්නේ අකමැත්තෙන්ය.ඒ ඇයටත් බඩේ ගින්දර දැනෙන නිසාය, දිනපතා පුවත්පත් වල ඕනෑ තරම් එවැනි සිදුවීම් බහුලව දැකිය හැකිය.
මුස්ලිම් කාන්තාවකට නම් එවැනි දෙයක් නැත.පියාගේ ආරක්ෂාව යටතේ හැදී වැඩි නිසි කලට විවාහය සිදු කර,සැමියාගේ ආරක්ෂාව,උරුමයන් හා ආදරයද ලැබේ.
[10] ඔබ මුස්ලීම් ව්‍යාපාරයක් වන “නෝ ලිමිට්” එකට ගියහොත් එහි සිටින කාන්තාවන් සහ පිරිමින් කවුදැයි බලන්න. පිරිමින් අති බහුතරයක් මුස්ලීම් අය වෙත්දී කාන්තවන් සිංහල අය බව ඔබට පැහැදිලි වෙනු ඇත. එය සැලසුම් සහගත වැඩපිළිවෙළක් නොවන බව කිව හැක්කේ කාටද?
අවසාන කරුණ නෝ ලිමිට් වල සේවය කරන සිංහල කාන්තාවන් පිළිබදවය.සැලසුම් සහගත වැඩපිළිවෙලක් බව කියයි.මෙයින් ප්‍රශ්න කිහිපයක් පැන නගී. එම කාන්තාවන් බලෙන් යොදා ගෙනද? එම කාන්තාවන් රැකියාවක් කිරීමට හේතුව කුමක්ද? නෝලිමිට් හැරෙන්න වෙනත් ව්‍යාපාර වල කාන්තාවන් නැතිද?
බොහෝ විට මුස්ලිම් කාන්තාවන් රැකියාවට යන්නේ නැත,ඇය ගේ දොර බලා කියා ගනිමින් නිවස කළමනාකරණය කරයි.ඒ වගේම රැකියාවක් කරමින් මුදල් උපයා බිරිද ,දරුවන් හා දෙව්පියන් රැක බලාගන්නට වගකීම ලබා දී ඇත්තේ පිරිමියාටයි.එබැවින් පිරිමින් රැකියාවක් කරයි.
අනෙක් කාරණය සිංහල කාන්තාවන් සේවය කිරීම පිලිබදවයි.නෝ ලිමිට් යනු ඇගලුම් නිෂ්පාදන ආයතනයකි.ලංකාවේ ජනප්‍රියතම ,විශාලතම හා ලාභදායි ඇගලුම් සදහා නො ලිමිට් ඉතා ජනප්‍රියය.නොලිමිට් පමණක් නොව,අනෙකුත් ඇගලුම් ආයතන වල සේවය කරන්නෙත් බහුතරයක් සිංහල කාන්තාවන්ය. කටුනායක ගාමන්ට් වැනි දිවයින පුර ඇති බොහොමයක් ඇගලුම් හල වල සේවය කිරීම් එක් උදාහරණයකි.ඇගලුම් ආයතන වල පමණක් නොව,සාමාන්‍ය සිල්ලර කඩ,රෙදි කඩ වලත් හා කොමිනිකේෂන් වලත් සේවය කරන්නේ සිංහල කාන්තාවන්ය.ඒ වෙන කිසිවක් නොව තම විවාහයට දෑවැද්ද එකතු කිරීමටයි.ඒ කවුරුත් දන්නා කාරණයකි.බෞද්ධ පිරිමින් කාන්තාවන් විවාහ කරගන්නේ දෑවැද්දට අනුවය.කාන්තාවකගේ විවාහය කල් යන්නේ ඒ නිසාය,දැවද්දක් නොතිබෙන අසරණ දුප්පත් කාන්තාවට සිදුවන්නේ තනිකඩව විසිමටයි.අවුරුදු 30-40 ගණන් වයසේ පසුවන කාන්තාවකට බෞද්ධ පිරිමියෙක් කපුවකු ලවා සොයාගැනීමද දුෂ්කර වීම මේ බව මනාව පැහැදිලි වේ. මේ නිසාදෝ අන්‍යාගමික තරුණයින් විවාහ වීමට පෙළබේ.එය මුස්ලිම් තරුණයන්ගේ වැරද්දක් නොවන බව කාටත් පැහැදිලිය.
නමුත් මුස්ලිම් කාන්තාවකට එසේ අපහසුතාවයට පත් වෙන්නේ නැත.ඇයට රැකියාවක් කිරීමට නිදහසක් ඇති මුත්,රැකියාවක් බොහෝ විට නොකරයි.නිසි කලට විවාහ කර දීම පියාගේ යුතුකමකි.එසේම විවාහයෙන් පසුව ඇයට ආරක්ෂාව,සෙනෙහස ලබා දීම සැමියාගේ වගකීමකි.තම දෙමව්පියන්ගෙන් ලැබෙන ත්‍යාගයන් හා සැමියාගෙන් ලැබෙන මහර්(දැවද්දත්) භුක්ති විදින බැවින් ඇයට රැකියාවක් කිරීමද අවශ්‍ය නොවේ.ඒ පැත්තෙන්ද මුස්ලිම් කාන්තාවන් වාසනාවන්තය.
නොලිමිට් ආයතනයද මේ ආකාරයට සේවයට බදවා ගනිමින් ඉහල වැටුපක් ලබා දීම ගැන ස්තුතිවන්ත විය යුතු නොවේද?
මිට අමතරව කිව යුතු ප්‍රධාන කාරණාවක් තිබේ. වර්තමානයේ බෞද්ධයෝ 20% වත් පන්සල් යන්නේ නැත.සංස්කෘතික ඇමතිතුමා පවා ප්‍රකාශ කල කරුණකි. පන්සිල් පද රකින්නෙම නැත,මස්/මාළු අනුභව කරති.අරක්කු වගේම,කසිප්පු ගංජා භාවිත කරති. අන්‍ය සබදකම් පැවැත්වීම සුලබ දෙයකි. ෆේස්බූක් තුලද කාන්තාවන්ට හිරිහැර වෙනසේ මාර හැඩයි, දෙන්නකෝ..., ආසයි එන්නද වැනි වැකි යොදා අමුතු රසයක්ද විදිති.බෞද්ධ පිරිමියෝ විවාහ වී සිටියදීත් අන් කාන්තාවන් සමග සබදකම් පවත්වති.ඝනිකා පහස ලබති.මේ බව නොදන්නා බිරින්දෑවරු ගෙදරටම කොටු වී දරුවන් බලාකියා ගෙන සිටිති.
කට ගොන්නක් බි ගෙන එන බෞද්ධ පිරිමියා සුළු වරදකටත් තම බිරිදට පහර දෙන්නේ නියම බෞද්ධයෙක් බව විදහා පාමිනි.තම ලෙයින් උපන් දියණිය දුෂණය කරන්නේද බෞද්ධයෝය.තම ලෙයින් උපන් දරුවන් මහමග දමා යන්නෙත්,මරා දමන්නේත් බෞද්ධයෝමය.මේවා නිතරම කන වැකෙන,දකින සිදුවීම්ය.මාධ්‍ය මගින්ද දකින්නට ලැබුනත් බෞද්ධ යැයි සදහන් කරන්නේ නැත.එපමණක් නොව මහලු මඩම් ගණිකා මඩම් සේ සැම ගමකම තිබේ.දෙමව්පියන් මහ මග දමා යන්නත්,දේපල ඉල්ලා මරා දමන්නත්,එකම පව්ලේ ඝාතන,ත්‍රිත්ව ඝාතන ලෙස නෑදෑ හිතවතුන් මරා දැමීමත් සිදුවන්නේ බෞද්ධයන් අතරේය.වෛරය,පලි ගැනීම,කෝපය,තෘෂ්ණාව,ඉරිසියාවට ඇලි ගැලී සිටින බෞද්ධයෝ නැවත ඉපදෙන නිසාවෙන්දෝ මැරුණත් කම් නැත කියා දිවිනසගනිමද බහුලය.දිවිනසගැනීම් අතින් පළවැනි තැන චීනය වේ.ලංකාවේ නම් දිනකට දිවිනසගැනීම් 12 සිදුවන බව රජයෙන් පවසා තිබේ.මෙයින් පෙනෙන්නේ මිනිසා යහමගට ගැනීමට බුදු දහමෙන් පිටුවහලක් නොලැබෙන බවයි.
ඒ හැර, මෙසේ මුස්ලිමුන්ට නොයෙකුත් චෝදනා එල්ල කරන්නේ බෞද්ධයන්ගේ වැරදි ක්‍රියාවන් වසා ගැනීමටය.එය පැහැදිලිවම පෙනෙන්නට තිබේ.හේතුව නියම මුස්ලිවරයා ඉස්ලාමයට පිටුපාන්නේ නැත.පස්වෙලේ වදිති.මුස්ලිම් තරුණයෝ පස්වෙලේ වදිති.ඒ ඔවුනගේ දේව භක්තියයි,දෙවියන්ට ඇති බියයි.සුරා පානය,අන්‍ය සබදකම් පිළිකුල් කරති.(මත්පැන්,අන්‍ය සබදකම් කටත් හොර සිදුකලත් දෙවියන් ඉදිරියේ මේවා කල නොහැක.මේ ජීවිතය එක වරක් ලැබුණු භාග්‍යයකි.එබැවින් මරණින් මතු ජීවිතය නිරය හෝ ස්වර්ගයයි.නැවත නැවත ඉපදීමක් නැත.එබැවින් හැකි තාක් කුසල් දම් කොට ස්වර්ගය කර පියමන් කිරීමට උත්සුක වෙති.) නමුත් බෞද්ධ තරුණයෝ මසකට සැරයක් එන පෝයටවත් පන්සල් යන්නේ නැත.අත් දොහොන් දී වදිනවා යනු වර්තමාන බෞද්ධ තරුණයන්ට මදිපුන්චිකමකි.ඔවුන්ට එය ලැජ්ජාවකි.(මා බුදුදහමට හෝ වැදුම්පිදුම් වලට චෝදනා කරන්නේ නැත.නමුත් වර්තමාන බෞද්ධ සමාජ තත්වය පෙන්නුම කිරීමකි.) මේ ගැන කිසිවෙකු කතා කරන්නේ නැත.මුස්ලිම් තරුණයන් මෙවැනි පුද්ගලයින් බව චෝදනා නගන අයට මේවා නොපෙනේ.
වැරද්දක් කල විට ඔහු මුස්ලිම් බව හුවා දක්වති.නමුත් බෞද්ධයෙකු කලොත් බෞද්ධයෙකු කල බව හුවා දක්වන්නේ නැත.මෙය මාධ්‍ය විසින්නිරුවත වසා ගැනීමට උත්සහ ගන්නා ආකාරයයි.විශේෂයෙන් ලංකාවේ දිනපතා සිදුවන ළමා අපචාර,ස්ත්‍රී දුෂණ ,මිනි මැරීම සිදු වන්නේ කා අතින්ද? ඇත්තටම බෞද්ධයෝමනේද ???




well done sahodaraya!
1- MATA KIYANNA නිරය හ ස්වර්ගය PIHITALA TIBENNE KOTANADA . MAMA DAKINA WIDIHATA EWA PIHITALA TIBENNE ONE PRUTUWIYATA ASANNAWAI .
2- MEPAMANA PIRISAKATA නිරය හ ස්වර්ගය TULA JIWAT VIMATA IDA TIYENAWADA ? NATUWA ATI NEDA ?
3- ALLA DEWIYANWA DAKAPU KENEK INNAWADA ? HOYA GATTA KENAT DAKALA NA NEDA ?
4- SINHALAYOMAI NEDA OYALATA ME RATATA ENNA IDA DUNNE ? AI MEHEMA KARANNE ?
5- SINHALA බෞද්ධ JATIYA OYALAGE KI DENEK NAMA YUDDAYEDI BERA GATTADA ? OYALA KIDENEKGE AGE SINHALA බෞද්ධ LE DUWANAWA ADDA ?
6- APE AGAME WARADDAK KIYANNA BARIDA ? WARADI TIYENAWADA ?
7- SATTU MARUWATA KAMAK NADDA ? SATTU MARUWAHAMAT ස්වර්ගයට YANNA PULUWANDA ?HARAK EHEMA ?
8- මුස්ලිම් AYA 100% HDAI KIYALADA HITANNE ? SALLI TIYENA NISA SAMAJAYATA BAHALAMA NA WAGEI .
9- TAMUNGE AYAWA (LANKAWE ADUI )AI WARADI KARA KIYALA MARANNE ? නිරයට YANA EKEN BERENNADA/BERANNADA ?
10- MAMA KIWWA EWWA WARADIDA ? NATTAN OYALA WARADIDA ? MATA MONAWA WEIDA ?
1-A)LOKAYA WINASA WENAWA KIYALA KIYANAWANE . ETAKOTA නිරය හ ස්වර්ගය YANA DEKE INNA AYATA MOKADA WENNE ?
මේක කියවල බලන්ඩ
http://www.fatwa-online.com/fataawa/muslimminorities/0000822_5.htm
1- MATA KIYANNA නිරය හ ස්වර්ගය PIHITALA TIBENNE KOTANADA . MAMA DAKINA WIDIHATA EWA PIHITALA TIBENNE ONE PRUTUWIYATA ASANNAWAI .
පළමු ප්රIශ්නයට පිළිතුරු මෙම වෙබ් අඩවියෙහි
http://www.answering-christianity.com/heaven_hell.htm
ඔබ දකින විදියට නිරය හා ස්වර්ගය පිහිට තිබෙන්නේ ප්රුත්රුවියට ආසන්නව බව පවසයි.එනම් ඔබ දෙවියන්,ස්වර්ගය හා නිරය විස්වාශ කරන බවයි.බුදු දහමට අනුව ස්වර්ගය හා නිරය ආසන්නව පිහිට තිබේ.බුදු දහමේ ලෝක තල 6 ක් ගැන සදහන් වේ.
දේව, අසුර, මනුෂ්යද, සත්ත්ව, ප්රේ ත හෝ නිරය (අපාය) වේ. මෙම ලෝක 6 ගැන සඳහන් වන්නේ ටිබෙට් මහායාන බුදු දහමේය. ථේරවාදයේදි අසුර භවය පිළිබඳ සඳහන් නොවේ. එහෙයින් ලෝක 5 ක් ගැන පමණක් එහි සඳහන්වේ.
දිව්යන ලෝකය
දේව භවය යනු ඉමහත් සතුට සංතුෂ්ඨිය හා සැප සම්පත් ලැබෙන භවයයි. මෙම භවයේ ඇති ආවාසිය නම් සැප සම්පත් වලින් පරිපුර්ණ නිසා නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම පැහැර හැරීමයි. එම හේතුවෙන් ඔවුහු තම යහපත් කර්ම ශක්තිය ගෙවා අවසානයේ නැවත ඊට පහත් භවයක උපත ලබති.
අසුර ලෝකය
අසුරයෝ මනුෂ්යාපට වඩා සැප භුක්තිවිදින නමුත් ඔවුහු නිරතුරුම දෙවියන් කෙරෙහි ඊර්ෂ්යාමවෙන් පෙළෙති. අසුර ලොව ඊර්ෂ්යාුකාරී දේව ලොව, අර්ධ දෙව් ලොව හෝ දෙවියන්ට එරෙහි ලොව යනුවෙන්ද හැඳින්වේ. අසුරයන් ඇතැම්විට රාක්ෂයන් ලෙසද හැඳින්වේ. එහෙත් අපායෙහි වෙසෙන රාක්ෂයන් හා මොවුන් අතර සමානකමක් නැත.අසුර ලෝකයේ වාසය කරන්නේ උප දේවතාවන්ය. ඔවුන් මෙම ලෝකයේ උපත ලැබීමට හේතුව වන්නේ ඊර්ෂ්යාපව, කලහ කිරීම ආදියයි. මනුෂ්යුයන් වශයෙන් යහපත් අරමුණක් උදෙසා එවැනි දෑ සිදුකළද එයින් අන්න්යෙයන්ට හානි වීම හේතු වෙන් මෙම ලෝකයේ උපත ලබයි.මනුෂ්යු ලෝකයට ඉහලින් මෙය පිහිට තිබේ.
මනුෂ්යඑ ලෝකය
මනුෂ්යඑ ලොව පදනම් වී ඇත්තේ රාගය, අපේක්ෂාව හා සැකය පදනම් කරගෙනය. සංසාරයේ ලැබිය හැකි වඩාත්ම ප්රදයෝජනවත් භවය ලෙස මනුෂ්යකභවය සැලකේ. නිර්වාණය අවබෝධ කරගත හැක්කේ මනුෂ්යමයෙකුට පමණක් වීම එයට හේතුවයි.
මනුෂ්යක උපතින් පසු ලැබෙන ජිවිතය නිවැරදි යොදා ගන්නේ නම් ඉතා ඉහළ ඵල ලැබිය හැකිය. මනුෂ්යස භවය දුර්ලභව ලැබෙන්නකි. එයට හේතුව මනුෂ්යක ජීවිතයට, වස්තුවට ඇති තණ්හාව ආදී කරුණු හේතුවෙන් වැරදි සිතුවිලි හා ක්රිනයාවන්හි නිරතවීම නිසා බව පැවසෙයි.. එමනිසා බොහෝ විට මනුෂ්ය භවයක් ලැබු තැනැත්තෙක් නැවත උපත ලබන්නේ ඊට පහත් භවයක බව පවසයි.
වඩා පහත් භවවලට නිදසුනක් ලෙස සත්ත්ව භවය දැක්විය හැක. මනුෂ්ය භවයක් ලබා ගැනීම සඳහා කුසල් රැස්කිරීම ඉතා අපහසුය. එසේම එය සෙමින් සිදුවන්නකි. එම නිසා මනුෂ්යස භවයක් ලබා ගැනීම සඳහා විශාල ආත්ම ගණනක් ගත වෙන බව කියවේ.මනුෂ්ය ලෝකය අප ජිවත් වන පෘතෘවි තලයයි..
සත්ව ලෝකය
අධික මෝඩ බව, පෙර භව වලදි සිදු කරන ලද අවිචාරවත් හැසිරිම් ආදිය සත්ත්ව හෙවත් තිරිසන් යෝනී භවයක් ලැබීමට හේතුවේ. බෞද්ධයන්ට අනුව මෙය පෘථිවිය මත පවතින සත්ත්ව ලෝකයයි. අසුරයන්ට දිව්යද ලෝකය පෙනෙන සේම මනුෂ්යපයාටද සත්ව ලෝකය පෙනේ.ගවයා, බල්ලා,මාළුවා,කුරුල්ලන් ආදී පෙනෙන සත්වයෝය.
ප්රේ්ත ලෝකය
යමෙකු ප්රේයත ලෝකයේ උපත ලබන්නේ පෙර භවයේ පැවති අධික වස්තු තණ්හාව හේතුවෙනි. ප්රේේත ලෝකයේ වසන සංචේතන සත්වයෝ "කුසගිනි භූතයන්" ලෙසද හැඳින්වේ. ඔවුහු නිරතුරුවම අධික කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙති. එහෙත් එම අවශ්ය්තා සංසිදුවා ගැනීමට ක්ර මයක් නැත. ටිබෙට් භව චක්රසයේ ඔවුන්ව පටු බෙල්ලක් හා විශාල උදරයකින් යුක්තව ඇඳ තිබේ. එයින් සංකේතවත් කරන්නේ ඔවුන් ආශාවෙන් පීඩා වින්දද ඔවුන්ට ඒවා ඉටු කර ගත නොහැකි බවයි.ප්රේතත ලෝකය නොපෙන්නෙන නමුත්,යක්ෂ ,භූත ආදී ඔවුන්ගේ වැඩ ගන්නා අය සිටින බව පැවසේ.
නිරය
ඒක දේවවාදී සම්ප්ර දායන්හි අපායන්ගෙන් බුදු දහමේ දැක්වෙන අපාය වෙනස්වේ. නිරයේ දුක්විඳින්නෝ සදාකාලිකවම එහි සිරවී නොසිටිති. සිය අකුසල කර්ම සියල්ලම දුක්විඳ ගෙවා අවසාන් වූ පසු ඔවුහු වෙනත් භවයක උපත ලබති.නිරය හෙවත් අපායේ උපත ලැබීමට හේතුවෙන්නේ පෙර භවවලදි අධික කෝපයෙන් හා වෛරයෙන් ක්රිහයා කිරීමයි.නිරය පිහිට ඇත්තේ පොළොවට යටින් බවයි.
බුදු දහමට අනුව ඉහත ලෝක තල වලට අනුව මරණින් මතු මිනිසා ඉපදෙන්නේ තමා කල කුසල- අකුසල අනුවය.ඔහු නැවත සතෙකු ලෙසද,ප්රේතතයෙකු ලෙසද උපත ලබයි.අවසානයක් නොමැත.නමුත් ඉස්ලාමයේ සදහන් වන්නේ එසේ නොවේ.මිනිස් ජීවිතය ලැබෙන්නේ එක වරකි.මරණින් මතු ඔහුගේ කුසල කර්මය අනුව නිරය හෝ ස්වර්ගයෙහි සදාකාලිකවම සිටිති.එබැවින් හැකි තාක් මුස්ලිම්වරු ආශාවන් සියල්ල අත්හැර පින් දහම් කොට ස්වර්ගය ලග කර ගැනීමට උත්සුක වෙති.
ඉහත දැක්වෙන බුදු දහමේ නිරය සංකල්පය මා දන්නා තරමට මිනිසා තව තවත් තණ්හාව හා දුරාචාරයන්ට මගපෙන්වයි.එනම්, නැවත ඉපදෙන නිසාත්,පව් කලත් නිරයේ උපත ලබා අකුසල කර්ම සියල්ල ගෙවා නැවත වෙනත් තලයක හෝ මිනිසෙකු ලෙස අනාගතයේදී උපත ලබන බැවින් බිය වීමට කරුණක්ද නොමැත.එබැවින් මිනිසා තණ්හාව,දුරාචාරය හා සමාජ විරෝදී ක්රිියාවන්ට ඇලි ගැලී සිටි.
අපාය පිහිටා ඇති ස්ථානය ගැන නිශ්චිත ස්ථානයක් නොකියන අල්කුර්ආනය එය පාර භෞතික වුවත් මිනිසාට අපහසුතාවයකින් තොරව විශ්වාස කළ හැකි අයුරින් විද්යාාත්මක සාධකයන් අපාය පිළිබදව සඳහන් වැකියන් හි අඩංගු කොට ඇත.
“කව්රුන් අපගේ සංඥාවන් (අල්කුර්ආනයේ ඉගැන්විම්) ප්ර තික්ෂේප කරන්නේද ඇත්තෙන්ම (විනිශ්චය දිනයේදි)අපි ඔවුන්ව නිරයේ ගින්නට යවන්නෙමු. ඔවුන්ගේ සම (එම ගින්නේන්) දැවි විනාශ වි යන සෑම විටම පිලිස්සිමේ වේදනාව (නිරන්තරයෙන්) දැනිම සදහා ඒ වෙනුවට අළුත් සමක් මාරු කරමින් සිටින්නෙමු. අල්ලාහ් අති බල සම්පන්නය. ප්රිඥාවන්තය.” (අල්කුර්ආන් 4 වන පරිච්ඡේදය-56 වැනි වැකිය)
2- MEPAMANA PIRISAKATA නිරය හ ස්වර්ගය TULA JIWAT VIMATA IDA TIYENAWADA ? NATUWA ATI NEDA ?
පෘත්රුවියේ මිනිසාට හා සත්වයන්ට ජීවත්වීමට ඕනෑ තරම් ඉඩ තිබේ.පෘත්රුවිය ඒක් ග්රනහ ලොවක් පමණි.විශ්වයේ මිට වඩා විශාල ග්රබහ ලෝක ඕනෑ තරම් තිබේ.විශ්වය සම්බන්ධයෙන් අප තවත් සිටින්නේ ළදරු අවධියේය.බුදු දහමට අනුව නම්,නිරය පොලොව යටිනි,මනුෂ්ය් හා සත්ව ලෝකයද අනාගතයේදී ඉඩ හිගමකට මුහුණ දීමට සිදුවේ දැයි නොදනිමි.
+++++++++++++++++++++++
3- ALLA DEWIYANWA DAKAPU KENEK INNAWADA ? HOYA GATTA KENAT DAKALA NA NEDA ?
නබි (සල්) තුමනන්ට පෙර සිටි වක්තෘවරුන් දෙවියන් දැක තිබේ.එසේම නබි (සල්) තුමානන්ද අල්ලාහ් දෙවියන් දැක තිබේ.වැඩිදුර තොරතුරු සදහා :
http://www.islamqa.com/en/ref/12423
http://answering-islam.org/Shamoun/allah_seen.htm
http://www.islamreligion.com/articles/331/
4- SINHALAYOMAI NEDA OYALATA ME RATATA ENNA IDA DUNNE ? AI MEHEMA KARANNE ?
සිංහලයා උතුරු ඉන්දියාවෙන් පැමිණි පරිසක් බව කියති.ඉහත ලිපියෙහි දැක්වුයේ වැරැද්ද පෙන්වා දීමයි.ඒ හැර බුදු දහමට හෝ බෞද්ධයාට අපහස කිරීමක් නොවේ.ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට අපහස කරමින් ගෙනයන ක්රිෝයාව ඔබ අනුමත කරනවද ? එක්තරා බ්ලොග් අඩවියක මුස්ලිම් පිරිමින් සිංහල කාන්තාවන් රවටා විවාහ කරන බව පෙන්වා දී තිබේ.එපමණක් නොව එය ඉස්ලාමයේ කුමන්ත්රනණයක් බවද කියයි.මෙය නිවැරදි කිරීම මගේ යුතුකමක් නොවේද?
5- SINHALA බෞද්ධ JATIYA OYALAGE KI DENEK NAMA YUDDAYEDI BERA GATTADA ? OYALA KIDENEKGE AGE SINHALA බෞද්ධ LE DUWANAWA ADDA ?
මුලින්ම කිව යුත්තේ ඉස්ලාමය ත්රSස්තවාදයට ඉඩක් නැත.එසේම සමාජයට අයහපතක් වේ නම්,ඒ වෙනුවෙන් යුද්ධ කිරීමට පවා අනුමැතිය දී තිබේ.එසේම ශ්රීය ලංකාවේ ත්රුස්තවාදය නිසා මුස්ලිම්වරුන්ටද බරපතල හානි හා ජිවිත බිලි ගෙන තිබේ.ඔබේ වදනින් කියවෙන්නේ ලංකාවේ හමුදාව සියල්ලෝම සිංහල බෞද්ධයෝ බවද? යුද්දයේදී මුස්ලිම්වරු දහසකට අධික සංඛ්යාාවක් මියගොස් තිබේ.ඒ බව කටුගස්තොට ස්මාරකයේ සදහන් නම් වලින් දැක ගත හැකිය.එපමණක් නොව, පොලිස් රාජකාරියේදී සිටියදී මියගිය පළමු පොලිස් නිලධාරියා මුස්ලිම් ජාතිකයෙකි.වර්තමානයේ මුස්ලිම් වරු බොහෝ දෙනෙකු ආරක්ෂක කටයුතු සම්බන්ධව රාජකාරි කරති.හමුදා බුද්ධි අංශ තුලත් කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන්නේද මුස්ලිම් නිලධාරීන් බව රහසක් නොවේ.මේජර් මුතාලිෆ්,තුවාන්,යෙහියා,හැරිස්,මොහොමඩ් නකිබ්,තුවාන් නස්ලි ,ෆළිල් ,හැරුන්, නිෂාම් ආදී ඉහල පෙලේ බොහෝ හමුදා නිලධාරින්ද රට වෙනුවෙන් ජිවිත පූජා කල බව ඉතිහාසය අපට කියා පායි.ඔබ කියූ ආකාරයට මුස්ලිම් ලේ බව මා නොකියමි.එබැවින් සිංහල බෞද්ධ ලේ වෙනුවට ශ්රීල ලාංකීය ලේ බව පවසා පරාර්ථකාමී බව ප්රනදර්ශනය කරන්න.
++++++++++++++++++++++++++
7- SATTU MARUWATA KAMAK NADDA ? SATTU MARUWAHAMAT ස්වර්ගයට YANNA PULUWANDA ?HARAK EHEMA ?
බුදු දහමට අනුව සත්වයාගේ නැවත ඉපදීම මුලින්ම පිළිතුරු දී තිබේ.ඉස්ලාමයේ සතවයන්ට මෙය අදාල නැත.විචාර බුද්ධියක් ඇති මිනිසා හරි වැරදි තොර ගැනීමේ හැකියාව හා බුද්ධිමය කරන වලට මුල් තැන දෙයි,නමුත් සත්වයන්ට එම හැකියාවන් නොමැත.එසේම සත්වයන් ගොදුරු වන්නේ තවත් විලොපිකයින්ට හෝ මිනිසාගේ අනුභවයට විය හැක.තිරිසත් සත්වයෝ ස්වර්ගයේ සිටින බව ඉස්ලාමයේ සදහන් වේ.ඉතිරිය. :
http://www.islamqa.com/en/ref/14404
+++++++++++++++++++++
8- මුස්ලිම් AYA 100% HDAI KIYALADA HITANNE ? SALLI TIYENA NISA SAMAJAYATA BAHALAMA NA WAGEI .
මුස්ලිම් පිරිමින් හැඩයි යන්නෙන් පවසන්නේ අදාල බ්ලොග් කරුයි.ඇත්තටම මුස්ලිම් සියලු දෙනාම වර්ණයෙන් වෙන් කොට දැක්විය නොහැක.ජපානයේ,චීනය වගේම අප්රිලකානු මුස්ලිම් වරුද සිටිති.ඇමෙරිකාවේ වර්ණවාදයට විරුද්ධව සටන් කළ වූ,නමුත් ඔහු පසුව ඉස්ලාමය වැලද ගත් මැල්කම් X කළු ජාතිකයෙක්.ඔහුගේ සමකාලින මිත්රහයෙක් වන මොහොමඩ් අලි හෙවත් සුප්ර සිද්ධ බොක්ෂින් ශුරයාද පසු කාලීනව ඉස්ලාමය වැලද ගත් අය වෙති.ඉස්ලාමයේ වර්නවාදයක් නැත.පෙනුම හෝ රු සපුව නොව ගතිගුණ හා ආගමික ඇල්මයි වටින්නේ.ව්යායපාර තුලින් වාණිජ ලෝකයේ ඉහලට පැමිණීම දක්ෂතාවයකි.කෙතරම් මිල- මුදල් තිබුනත් අසරණයන්ට පිහිට වීම වගේම.දෙවියන් කෙරේ භක්තියෙන් වන්දනය කිරීම ඔවුහු කරති.නමුත් බෞද්ධ පිරිමින්ගෙන් මසකට සැරයක් එන පෝයටවත් පන්සල් යන්නේ නැත.එදින නිවාඩු බැවින් අරක්කු වලින් සප්පායම් වී සිටීම සුලබ ලක්ෂණයකි.ඒ අතින් මුස්ලිම් තරුණයෝ වාසනාවන්තය.
9- TAMUNGE AYAWA (LANKAWE ADUI )AI WARADI KARA KIYALA MARANNE ? නිරයට YANA EKEN BERENNADA/BERANNADA ?
කාලීනව වැදගත් මාතෘකාවක්.ලංකාවේ නැවතත් අළුගෝසු තනතුරු හා එල්ල මාර දැමීම ක්රිනයාත්මක කිරීමට යයි.මෙය වැරදි බව ඔබ කියනවද? කුඩා දැරියන් දුෂණය කිරීම,මිනි මැරීම,ත්රාස්තවාදය මේවට දඩුවම් කිරීම හැර වෙන කුමක් කරන්නද? මෙතෙක් කල් මෙම බෞද්ධ රාජ්යතයේ මිනීමරුවන්ට ,ස්ත්රී දුෂකයින්ට මයිත්රී? කරාද? එසේම ඔවුන්ගේ ක්රිැයාවන් නවත්වුනද? බන්දනාගාරයේ සිටියදීම මැර ක්රිීයා කිරීමට හැකියාවක් ඇත්නම් බන්දනාගාර කුමකටද ? බුදු දහමත් විකුණන් කන චිවරදරින්ට සමාව දීමෙන් ඔවුන්ගේ ක්රි යාවන් නවත්වෙයිද? වැරදි කරන අය මරන්නේ ඇයිද යන්න ප්රසශ්න කරන ඔබ.ලංකාවේ හමුදාව කොටි ත්රදස්තවාදීන් මැරුවේ ඇයි ?
දඩුවම් කලින් අවශ්යනතාවයකි.ස්ත්රීම දුෂකයින් කාන්තාවක් දුෂණය කර රු: 10,000 දී එතනින් අවසන් වන්නේ නම්,මිල මුදල් ඇති අය නැවත නැවත එම වරදම කරති.නමුත් අවාසනාවට අසරණ වන්නේත් ,මුළු ජිවිත කාලෙදිම දුක් විදින්නෙත් අදාල කාන්තාවයි.එබැවින් ස්ත්රීණ දුශකයට මරණ දඩුවම හිමි විය යුතුමය.පණට කව්රුත් ආදරේ බැවින් කිසිම කාන්තාවකට එසේ නොකරනු ඇත.එසේම කාන්තාවන්ට බිය නැතිවම සමාජයේ ජිවත් විය හැකිය.අඩුම තරමේ නිදහසේ බස් රියකදිවත් යා හැකිය.
++++++++++++++++++++++++++++++++
1-A)LOKAYA WINASA WENAWA KIYALA KIYANAWANE . ETAKOTA නිරය හ ස්වර්ගය YANA DEKE INNA AYATA MOKADA WENNE ?
ස්වර්ගය හා නිරය ඇත්තේ මේ ලෝක තලයේම නොවේ.නමුත් බුදු දහමේ පැහැදිලිවම සදහන් වන්නේ නිරය හා දිවය ලෝකය මේ ලෝක තලයේම බවයි.ඒ බව බෞද්ධයෙකුගෙන් අසා දැන ගන්න.ලෝක විනාශයෙන් නිරය හා මනුෂ්ය් ලෝකයහි සත්වයෝ මිය යති.ඊට අඩි කිහිපයකට ඉහලින් පිහිට ඇති තව්තිසා දිව්යය ලෝකයද විනාශ වෙනවද නැද්ද යන්න මා නොදනිමි.
ඉස්ලාමයේ සදහන් වන ස්වර්ගය හා නිරය පිහිට ඇත්තේ ගව් ගණන් දුර තැනක බව සමහර හදිස් පෙන්වා දෙයි.
didn't allaha the great create humans , to you he is the most wises man ever so why did u prform genital mutation on men , is it a mistake by allaha the great wise man , why he didn't know about the problerms u mention in your article
You have done a good work ....Alhamdulillah
mama sinhala kenek.mama muslim thruniyakata adare karanawa.oyalage agamen ekata idak nolabei kiyala hithuwa nisa mage adare gana eyata kiwwewath na.mata budu dahama atharinnath ba.ithin mata danaganna one eyawa wiwaha karaganna mata islam agamata enne nathiwa puluwanda kiyana ekai.eya eyage agama adahana eka mata prashnayak nemei.oya mekata dena pilithura anuwai me gana mama eyata kiyanawada nadda kiyala theeranaya karanne.karunakarala pilithurak denna puluwanda?
real Buddhist
it is very clear, who wrote this article he want to blame to Buddhist. as Buddhist I spread loving kindness to him also, Brother we all one day die, until that day we must live peaceful life, I tolerate all concept of all religions, But I watch what is right or wrong. i practice right things, so I am happy, you also live happily, do not tell lies. your knowledge about Buddhism is very weak, read some books and study. it will show you to way of happy life, triple gem bless you!!!
Masha Allah!
Great work brother. May Allah help you and make your eeman more stronger.
To:
"Anonymous says:
January 27, 2012 9:28 AM
real Buddhist"
This blogger is not blaming Buddhism. He is clearly replying to those ultra communist people, who spread wrong messages about Islam (eg:-peramune ralage atuwawa)
අද බොහෝ බෞද්ධ තරුණයන් මත්පැන් පානය නොකරති.. එසේම ඉස්ලම් ආගමේ මෙන් හිරකාරියක් ලෙස මුහුන වසාගෙන වහලියක් වීමට ඔබට අවශ්‍ය නැත.. අද සිංහල ගැහැනියක් හා ඉස්ලාම් ගැහැනියක් අතර වෙනස අහසට පොළව මෙනි.. සිංහල කෙල්ලන් බොහොම නිදහසේ සිටියි..
adha bohoe baudhDha tharuNayan mathpAn paanaya nokarathi.. eseima islam aagamei men hirakaariyak lesa muhuna wasaagena wahaliyak weemata obata awash\ya nAtha.. adha si\nhala gAhAniyak haa islaam gAhAniyak athara wenasa ahasata poLawa meni.. si\nhala kellan bohoma nidhahasei sitiyi..
සිංහල ගැහැනියක් හා ඉස්ලාම් ගැහැනියක් අතර වෙනස අහසට පොළව මෙනි.. සිංහල කෙල්ලන් බොහොම නිදහසේ සිටියි..
කාන්තාව සිර ඇදුමකින් සිටින බව කියන ඔබ මෙහෙණියන් වහන්සේලා ඉතා දුක්ඛිත තත්වෙට පත් කර ඇති බව නොපෙනේද ?
හිස මුඩු කර, ඇත දිග එකම පැහැයෙන් යුතු සිව්රක් හැද දන වලදන කල,මේ ගැන කුමන කතාද ?
දිනකට ගබ්සා 200 ට අධිකව සිදුවන බව සෞඛ්‍ය අමාත්යංශය පවසයි.එසේ නම් උපරිම නිදහස විදින සිංහල කාන්තාව අපචාරයන්ට ලක් වෙන්නේ මන්ද ?
එසේම කාන්ත නිදහස වෙනුවෙන් තවමත් පෙළපාලි පවත්වන්නේ මන්ද ?
යාළුවා තර්ක නම් ගොඩයි, අර උඩින් දාපු screen shot එක ගත්ත තැනත් දැම්ම නම් හොදයි නේද ...? අනිත් එක මේ ලිපියයි http://yarsaad.blogspot.com/2012/01/blog-post.html?utm_source=BP_recent මේකයි ලිව්වෙ දෙන්නෙක්ද ??? මට මෙතන අදහස් ගැටීමක් තේරෙනවා.